
ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 14 ක ජයක් ලැබූ ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම 'රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරීස්' තරගාවලියේ ශූරතාව දිනාගනී.
==============================================
| ඕවර | 20 | ලකුණු | 167 | කඩුලු | 7 |
|
|
|||||
| පිතිකරුවෝ | ලකුණු | ||||
| නුවන් කුලසේකර | 01 | ||||
| පන්දු යවන්නා | |||||
| මුනාෆ් පටේල් | 4-0-46-1 | ||||
| ඕවර | 19 | ලකුණු | 158 | කඩුලු | 5 |
|
විනේ කුමාර්ගේ විශිෂ්ට පන්දු රැකීමකින් වීරරත්නගේ සටන්කාමී ඉනිම නිමාවෙයි. ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිලට දැන් තියෙන ඉලක්කය - පන්දු 6 කින් ලකුණු 24 ක් |
|||||
| පිතිකරුවෝ | ලකුණු | ||||
| චින්තක ජයසිංහ | 32 | ||||
| නුවන් කුලසේකර | 00 | ||||
| පන්දු යවන්නා | |||||
| මන්ප්‍රීත් ගෝනි | 4-0-24-1 | ||||
| ඕවර | 18 | ලකුණු | 152 | කඩුලු | 4 |
|
වීරරත්නගේ හයේ පහර දෙකකින් තරගය යළිත් සමබර වෙයි. |
|||||
| පිතිකරුවෝ | ලකුණු | ||||
| චින්තක ජයසිංහ | 28 | ||||
| කෞෂල්‍ය වීරරත්න | 36 | ||||
| පන්දු යවන්නා | |||||
| විනේ කුමාර් | 2-0-29-0 | ||||
| ඕවර | 17 | ලකුණු | 133 | කඩුලු | 4 |
|
ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිලට දැන් තියෙන ඉලක්කය - පන්දු 18 කින් ලකුණු 49 ක් |
|||||
| පිතිකරුවෝ | ලකුණු | ||||
| චින්තක ජයසිංහ | 25 | ||||
| කෞෂල්‍ය වීරරත්න | 20 | ||||
| පන්දු යවන්නා | |||||
| මන්ප්‍රීත් ගෝනි | 3-0-18-0 | ||||
| ඕවර | 16 | ලකුණු | 124 | කඩුලු | 4 |
|
ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිලට දැන් තියෙන ඉලක්කය - පන්දු 24 කින් ලකුණු 58 ක් |
|||||
| පිතිකරුවෝ | ලකුණු | ||||
| චින්තක ජයසිංහ | 23 | ||||
| කෞෂල්‍ය වීරරත්න | 14 | ||||
| පන්දු යවන්නා | |||||
| මුනාෆ් පටේල් | 3-0-37-0 | ||||
| ඕවර | 15 | ලකුණු | 116 | කඩුලු | 4 |
|
ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිලට දැන් තියෙන ඉලක්කය - පන්දු 30 කින් ලකුණු 66 ක් |
|||||
| පිතිකරුවෝ | ලකුණු | ||||
| චින්තක ජයසිංහ | 17 | ||||
| කෞෂල්‍ය වීරරත්න | 12 | ||||
| පන්දු යවන්නා | |||||
| ඉර්ෆාන් පතාන් | 4-0-29-2 | ||||
| ඕවර | 14 | ලකුණු | 103 | කඩුලු | 4 |
|
ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිලට දැන් තියෙන ඉලක්කය - පන්දු 36 කින් ලකුණු 79 ක් |
|||||
| පිතිකරුවෝ | ලකුණු | ||||
| චින්තක ජයසිංහ | 15 | ||||
| කෞෂල්‍ය වීරරත්න | 01 | ||||
| පන්දු යවන්නා | |||||
| යූසෆ් පතාන් | 4-0-26-2 | ||||
| ඕවර | 13 | ලකුණු | 92 | කඩුලු | 4 |
|
|
|||||
| පිතිකරුවෝ | ලකුණු | ||||
| චින්තක ජයසිංහ | 05 | ||||
| කෞෂල්‍ය වීරරත්න | 00 | ||||
| පන්දු යවන්නා | |||||
| ඉර්ෆාන් පතාන් | 3-0-16-2 | ||||
| ඕවර | 12 | ලකුණු | 87 | කඩුලු | 3 |
|
|
|||||
| පිතිකරුවෝ | ලකුණු | ||||
| උපුල් තරංග | 11 | ||||
| චින්තක ජයසිංහ | 02 | ||||
| පන්දු යවන්නා | |||||
| යූසෆ් පතාන් | 3-0-15-1 | ||||
| ඕවර | 11 | ලකුණු | 83 | කඩුලු | 2 |
|
|
|||||
| පිතිකරුවෝ | ලකුණු | ||||
| සනත් ජයසූරිය | 43 | ||||
| උපුල් තරංග | 09 | ||||
| පන්දු යවන්නා | |||||
| ඉර්ෆාන් පතාන් | 2-0-11-1 | ||||
| ඕවර | 10 | ලකුණු | 75 | කඩුලු | 2 |
|
|
|||||
| පිතිකරුවෝ | ලකුණු | ||||
| සනත් ජයසූරිය | 40 | ||||
| උපුල් තරංග | 04 | ||||
| පන්දු යවන්නා | |||||
| යූසෆ් පතාන් | 2-0-11-1 | ||||
| ඕවර | 9 | ලකුණු | 68 | කඩුලු | 2 |
|
ප්‍රහාරාත්මක ඕවර 6 නිමාවෙන් පසුව තවමත් හතරේ පහරක් නෑ. ඒත් කඩුලු දෙකක්.. ඩිල්ෂාන් සහ චාමර සිල්වා |
|||||
| පිතිකරුවෝ | ලකුණු | ||||
| සනත් ජයසූරිය | 35 | ||||
| උපුල් තරංග | 02 | ||||
| පන්දු යවන්නා | |||||
| ඉර්ෆාන් පතාන් | 1-0-03-1 | ||||
| ඕවර | 8 | ලකුණු | 65 | කඩුලු | 1 |
|
ඉන්දීය ලෙජන්ඩ්ස්ලා උපක්‍රමශීලී විවේකය ගත්තේ ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ ගමන අඩාල කරන්නද ?... ඉන්දියානුවන් අපේක්‍ෂා කළ පරිදිම පන්දු දෙකකට පසුව තිලකරත්න ඩිල්ෂාන් දැවී යයි. ඩිල්ෂාන් මෙම තරගාවලියේදී ලබාගත් ලකුණු සංඛ්‍යාව 261 ක් |
|||||
| පිතිකරුවෝ | ලකුණු | ||||
| සනත් ජයසූරිය | 34 | ||||
| චාමර සිල්වා | 02 | ||||
| පන්දු යවන්නා | |||||
| යූසෆ් පතාන් | 1-0-04-1 | ||||
| ඕවර | 7 | ලකුණු | 61 | කඩුලු | 0 |
|
ඩිල්ෂාන් - සනත් දෙදෙනාගෙන් විශිෂ්ට ආරම්භයක්.. |
|||||
| පිතිකරුවෝ | ලකුණු | ||||
| තිලකරත්න ඩිල්ෂාන් | 21 | ||||
| සනත් ජයසූරිය | 32 | ||||
| පන්දු යවන්නා | |||||
| ප්‍රග්යන් ඕජා | 2-0-12-0 | ||||
| ඕවර | 6 | ලකුණු | 58 | කඩුලු | 0 |
![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() |
|||||
| පිතිකරුවෝ | ලකුණු | ||||
| තිලකරත්න ඩිල්ෂාන් | 19 | ||||
| සනත් ජයසූරිය | 31 | ||||
| පන්දු යවන්නා | |||||
| විනේ කුමාර් | 1-0-10-0 | ||||
| ඕවර | 5 | ලකුණු | 48 | කඩුලු | 0 |
![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() |
|||||
| පිතිකරුවෝ | ලකුණු | ||||
| තිලකරත්න ඩිල්ෂාන් | 18 | ||||
| සනත් ජයසූරිය | 24 | ||||
| පන්දු යවන්නා | |||||
| ප්‍රග්යන් ඕජා | 1-0-09-0 | ||||
| ඕවර | 4 | ලකුණු | 39 | කඩුලු | 0 |
![]() ![]() ![]() ![]() ![]() ![]() |
|||||
| පිතිකරුවෝ | ලකුණු | ||||
| තිලකරත්න ඩිල්ෂාන් | 13 | ||||
| සනත් ජයසූරිය | 23 | ||||
| පන්දු යවන්නා | |||||
| මුනාෆ් පටේල් | 2-0-29-0 | ||||
| ඕවර | 3 | ලකුණු | 21 | කඩුලු | 0 |
![]() ![]() ![]() ![]() ![]() ![]() |
|||||
| පිතිකරුවෝ | ලකුණු | ||||
| තිලකරත්න ඩිල්ෂාන් | 06 | ||||
| සනත් ජයසූරිය | 13 | ||||
| පන්දු යවන්නා | |||||
| මන්ප්‍රීත් ගෝනි | 2-0-09-0 | ||||
| ඕවර | 2 | ලකුණු | 13 | කඩුලු | 0 |
![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() |
|||||
| පිතිකරුවෝ | ලකුණු | ||||
| තිලකරත්න ඩිල්ෂාන් | 06 | ||||
| සනත් ජයසූරිය | 05 | ||||
| පන්දු යවන්නා | |||||
| මුනාෆ් පටේල් | 1-0-12-0 | ||||
| ඕවර | 1 | ලකුණු | 01 | කඩුලු | 0 |
![]() ![]() ![]() ![]() ![]() ![]() |
|||||
| පිතිකරුවෝ | ලකුණු | ||||
| තිලකරත්න ඩිල්ෂාන් | 01 | ||||
| සනත් ජයසූරිය | 00 | ||||
| පන්දු යවන්නා | |||||
| මන්ප්‍රීත් ගෝනි | 1-0-01-0 | ||||
==============================================
තිලකරත්න ඩිල්ෂාන් සහ සනත් ජයසූරිය ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් ඉනිම ආරම්භ කිරීම සඳහා පිටියට පිවිසෙති. පළමු ඕවරය යැවීම සඳහා දකුණතින් මඳ වේග පන්දු යවන ක්‍රීඩක මන්ප්‍රීත් ගෝනි කැඳවයි.
==============================================
ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමට ලකුණු 182 ක ඉලක්කයක්..
==============================================
| ඕවර | 20 | ලකුණු | 181 | කඩුලු | 4 |
|
|
|||||
| පිතිකරුවෝ | ලකුණු | ||||
| යූසෆ් පතාන් | 62 | ||||
| ඉර්ෆාන් පතාන් | 08 | ||||
| පන්දු යවන්නා | |||||
| නුවන් කුලසේකර | 4-0-44-0 | ||||
| ඕවර | 19 | ලකුණු | 169 | කඩුලු | 4 |
|
කෞෂල්‍ය වීරරත්නගේ දෙවැනි ඕවර ඉතාම සාර්ථක එකකි. එය තරගයේ 19 වැනි වූවත්, නිලකුණු පන්දුවක්ද සමගින් ලකුණු 7 කට ඕවරය සීමාකරගත් තුන් ඉරියව් ක්‍රීඩකයා වඩාත්ම භයානක පිතිකරුවා වූ යුවරාජ් සිං පිටියෙන් ඉවත් කරගත්තේය. |
|||||
| පිතිකරුවෝ | ලකුණු | ||||
| යූසෆ් පතාන් | 57 | ||||
| ඉර්ෆාන් පතාන් | 01 | ||||
| පන්දු යවන්නා | |||||
| කෞෂල්‍ය වීරරත්න | 2-0-23-1 | ||||
| ඕවර | 18 | ලකුණු | 162 | කඩුලු | 3 |
|
මහරුෆ්ගෙන් ඉතාම සාර්ථක පන්දු යැවීමක්. පන්දුවේ මැස්ම මැනවින් උපයෝගී කරගත් තුන් ඉරියව් ක්‍රීඩකයා වරින් වර පන්දුවේ වේගය වෙනස් කරමින් පිතිකරුවන් මුළා කළේය. සිය ඕවර 4 නිමා වන විට මහරුෆ් දී තිබුණේ ලකුණු 16 ක් පමණි. ඕවරයකදී ලකුණු 4 කි. |
|||||
| පිතිකරුවෝ | ලකුණු | ||||
| යුවරාජ් සිං | 60 | ||||
| යූසෆ් පතාන් | 51 | ||||
| පන්දු යවන්නා | |||||
| ෆර්විස් මහරුෆ් | 4-0-16-1 | ||||
| ඕවර | 17 | ලකුණු | 158 | කඩුලු | 3 |
|
කුලේ තුන්වැනි ඕවරයේදීත් දරුණු ප්‍රහාරයකට ලක්වෙයි. ඉර්ෆාන් පතන්ගෙන් හයේ පහර දෙකක් සහ යුවරාජ්ගෙන් හයේ පහරක්. .. ඕවර 2 කදී ලකුණු 12 ක් පමණක් දී තිබූ කුලසේකරගෙන් තුන්වැනි ඕවරය නිමාවේදී ලබාගෙන තිබූ ලකුණු සංඛ්‍යාව 32 කි. |
|||||
| පිතිකරුවෝ | ලකුණු | ||||
| යුවරාජ් සිං | 58 | ||||
| යූසෆ් පතාන් | 50 | ||||
| පන්දු යවන්නා | |||||
| නුවන් කුලසේකර | 3-0-32-0 | ||||
| ඕවර | 16 | ලකුණු | 138 | කඩුලු | 3 |
|
ඕවර 3 ක් ලකුණු 20 කට සීමාකරගෙන සිටි ධම්මික ප්‍රසාද්ට දරුණු ප්‍රහාරයක්. ධම්මිකගේ අවසන් ඕවරයේදී හයේ පහර දෙකක්, හතරේ පහර දෙකක් ඇතුළුව ලකුණු 22 ක්... |
|||||
| පිතිකරුවෝ | ලකුණු | ||||
| යුවරාජ් සිං | 51 | ||||
| යූසෆ් පතාන් | 37 | ||||
| පන්දු යවන්නා | |||||
| ධම්මික ප්‍රසාද් | 4-0-42-0 | ||||
| ඕවර | 15 | ලකුණු | 116 | කඩුලු | 3 |
|
|
|||||
| පිතිකරුවෝ | ලකුණු | ||||
| යුවරාජ් සිං | 46 | ||||
| යූසෆ් පතාන් | 20 | ||||
| පන්දු යවන්නා | |||||
| ෆර්විස් මහරූෆ් | 3-0-13-0 | ||||
| ඕවර | 14 | ලකුණු | 108 | කඩුලු | 3 |
|
අතිරේක ක්‍රීඩක දුලන්ජන විජේසිංහට රැකගත හැකිව තිබූ යූසුෆ් පතන්ගේ උඩපන්දුවක් ලකුණු 6 ක් වෙයි. දුලංජන ඉතා හොඳින් උඩ පන්දුව වෙනුවෙන් ස්ථානගත වූවත්, පන්දුව ඔහුගේ දෑත් අතරින් ලිස්සා හතරේ සීමාවට ඉහළින් යයි. |
|||||
| පිතිකරුවෝ | ලකුණු | ||||
| යුවරාජ් සිං | 44 | ||||
| යූසෆ් පතාන් | 14 | ||||
| පන්දු යවන්නා | |||||
| කෞෂල්‍ය වීරරත්න | 1-0-16-0 | ||||
| ඕවර | 13 | ලකුණු | 92 | කඩුලු | 3 |
|
|
|||||
| පිතිකරුවෝ | ලකුණු | ||||
| යුවරාජ් සිං | 36 | ||||
| යූසෆ් පතාන් | 06 | ||||
| පන්දු යවන්නා | |||||
| ධම්මික ප්‍රසාද් | 3-0-20-0 | ||||
| ඕවර | 12 | ලකුණු | 83 | කඩුලු | 3 |
|
කුලේගෙත් තවත් සාර්ථක ඕවරයක්. ලකුණු 5 යි. |
|||||
| පිතිකරුවෝ | ලකුණු | ||||
| යුවරාජ් සිං | 31 | ||||
| යූසෆ් පතාන් | 02 | ||||
| පන්දු යවන්නා | |||||
| නුවන් කුලසේකර | 2-0-12-0 | ||||
| ඕවර | 11 | ලකුණු | 78 | කඩුලු | 3 |
|
මහරුෆ්ගෙන් විශිෂ්ට පන්දු යැවීමක්. ඕවර 2 යි. ලකුණු 5 යි . තෙන්ඩුල්කාර්ගේ කඩුල්ලයි. |
|||||
| පිතිකරුවෝ | ලකුණු | ||||
| යුවරාජ් සිං | 28 | ||||
| යූසෆ් පතාන් | 00 | ||||
| පන්දු යවන්නා | |||||
| ෆර්විස් මහරූෆ් | 2-0-05-1 | ||||
| ඕවර | 10 | ලකුණු | 77 | කඩුලු | 2 |
|
ඩිල්ෂාන්ගේ කෙටි පන්දු දෙකක් යුවරාජ් විසින් හතරේ සීමාවට ඉහළින් යවයි. එවැනිම පන්දුවක් තෙන්ඩුල්කාර්ට යැවූ නමුත් පුල් පහරකින් තෙන්ඩුල්කාර් ලබාගත්තේ එක ලකුණක් පමණි. එයින් පන්දුවට පහර දීමේ අවස්ථාව ලබාගත් යුවරාජ් පන්දු 5 කින් ලකුණු 14 ක් උදුරා ගත්තේය. |
|||||
| පිතිකරුවෝ | ලකුණු | ||||
| සචින් ටෙන්ඩුල්කාර් | 30 | ||||
| යුවරාජ් සිං | 27 | ||||
| පන්දු යවන්නා | |||||
| තිලකරත්න ඩිල්ෂාන් | 2-0-25-0 | ||||
| ඕවර | 9 | ලකුණු | 63 | කඩුලු | 2 |
|
මහරුෆ් පන්දුවේ මැස්ම මැනවින් උපයෝගී කරගනිමින් පිතිකරුවන් මුළා කරගනී. ඔහුගේ පන්දු 6 ටම ලකුණු 4 ක් පමණයි. |
|||||
| පිතිකරුවෝ | ලකුණු | ||||
| සචින් ටෙන්ඩුල්කාර් | 29 | ||||
| යුවරාජ් සිං | 14 | ||||
| පන්දු යවන්නා | |||||
| ෆර්විස් මහරූෆ් | 1-0-04-0 | ||||
| ඕවර | 8 | ලකුණු | 59 | කඩුලු | 2 |
|
සචින් තෙන්ඩුල්කාර් පන්දු 17 කින් 22 යි. පිට ඉන්නට එපිටින් වැටුණේ එකම පන්දුවයි. අලංකාර කවර් ඩ්‍රයිව් පහරකින් පන්දුව වේගයෙන් හතරේ සීමාවට ඇදී යද්දී කෞෂල්‍ය වීරරත්නගෙන් විශිෂ්ට පන්දු රැකීමක්. නිසැක වශයෙන්ම ලකුණු 3 ක් නවත්වාගනී. පන්දු රැකීමේ විශිෂ්ට කැපවීමක්.. |
|||||
| පිතිකරුවෝ | ලකුණු | ||||
| සචින් ටෙන්ඩුල්කාර් | 28 | ||||
| යුවරාජ් සිං | 11 | ||||
| පන්දු යවන්නා | |||||
| ධම්මික ප්‍රසාද් | 2-0-11-0 | ||||
| ඕවර | 7 | ලකුණු | 52 | කඩුලු | 2 |
|
කොරෝනා තත්ත්වයේ අඩුවක් නැතිව තිබියදීත් ක්‍රීඩාංගණය පිරෙන්නම ප්‍රේක්ක්‍ෂකයෝ... කුඩා දරුවන් වඩාගත් මව්වරුත් සිටිති. |
|||||
| පිතිකරුවෝ | ලකුණු | ||||
| සචින් ටෙන්ඩුල්කාර් | 22 | ||||
| යුවරාජ් සිං | 10 | ||||
| පන්දු යවන්නා | |||||
| සනත් ජයසූරිය | 2-0-17-1 | ||||
| ඕවර | 6 | ලකුණු | 46 | කඩුලු | 2 |
|
සනත් ජයසූරිය - රංගන හේරත් - ධම්මික ප්‍රසාද් ඉතාම විශිෂ්ට පන්දු යැවීමක.. ආයෙත් ජාතික කණ්ඩායමට සෙල්ලම් කරන්න පුළුවන් වාගෙයි. |
|||||
| පිතිකරුවෝ | ලකුණු | ||||
| සචින් ටෙන්ඩුල්කාර් | 21 | ||||
| යුවරාජ් සිං | 05 | ||||
| පන්දු යවන්නා | |||||
| ධම්මික ප්‍රසාද් | 1-0-04-0 | ||||
| ඕවර | 5 | ලකුණු | 42 | කඩුලු | 2 |
|
කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවෙමින් එස්. බද්‍රිනාත් දැවීයයි. |
|||||
| පිතිකරුවෝ | ලකුණු | ||||
| සචින් ටෙන්ඩුල්කාර් | 21 | ||||
| යුවරාජ් සිං | 01 | ||||
| පන්දු යවන්නා | |||||
| සනත් ජයසූරිය | 1-0-11-1 | ||||
| ඕවර | 4 | ලකුණු | 31 | කඩුලු | 1 |
![]() ![]() ![]() ![]() ![]() ![]() |
|||||
| පිතිකරුවෝ | ලකුණු | ||||
| සචින් ටෙන්ඩුල්කාර් | 15 | ||||
| එස්. බද්‍රිනාත් | 03 | ||||
| පන්දු යවන්නා | |||||
| තිලකරත්න ඩිල්ෂාන් | 1-0-11-0 | ||||
| ඕවර | 3 | ලකුණු | 20 | කඩුලු | 1 |
|
පන්දුව කඩුල්ලේ දැවටීමෙන් විරේන්ද්‍ර ෂෙවාග් දැවී යයි. |
|||||
| පිතිකරුවෝ | ලකුණු | ||||
| සචින් ටෙන්ඩුල්කාර් | 06 | ||||
| එස්. බද්‍රිනාත් | 01 | ||||
| පන්දු යවන්නා | |||||
| රංගන හේරත් | 2-0-11-1 | ||||
| ඕවර | 2 | ලකුණු | 12 | කඩුලු | 0 |
|
හතරේ සීමාව දක්වා පන්දුව හඹාගිය රසල් ආනල්ඩ්ට මොකද වුණේ... පන්දුව හතරේ සීමාවට ගිය පසුව රසල්ගේ කලව මස්පිඬුව තදින් සම්බාහනය කරනු දකින්නට ලැබුණා... ඊට පස්සේ ආරංචියක් නෑ.. |
|||||
| පිතිකරුවෝ | ලකුණු | ||||
| විරේන්ද්‍ර ෂෙවාග් | 04 | ||||
| සචින් ටෙන්ඩුල්කාර් | 06 | ||||
| පන්දු යවන්නා | |||||
| නුවන් කුලසේකර | 1-0-08-0 | ||||
| ඕවර | 1 | ලකුණු | 04 | කඩුලු | 0 |
![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() |
|||||
| පිතිකරුවෝ | ලකුණු | ||||
| විරේන්ද්‍ර ෂෙවාග් | 03 | ||||
| සචින් ටෙන්ඩුල්කාර් | 00 | ||||
| පන්දු යවන්නා | |||||
| රංගන හේරත් | 1-0-04-0 | ||||
==============================================
සචින් ටෙන්ඩුල්කාර් සහ විරේන්ද්‍ර ෂෙවාග් ඉන්දීය ලෙජන්ඩ්ස් ඉනිම ආරම්භ කිරීම සඳහා පිටියට පිවිසෙති. පළමු ඕවරය යැවීම සඳහා වමතින් දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් කැඳවයි.
==============================================
ඩිල්ෂාන් - ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම ලකුණු 170 ත් 180 ත් අතර රඳවා ගැනීමට අපි උත්සාහ කරනවා.
==============================================
ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම
සචින් ටෙන්ඩුල්කාර් (නායක), විරේන්ද්‍ර ෂෙවාග්, යුවරාජ් සිං, යූසෆ් පතාන්, එස්. බද්‍රිනාත්, නාමන් ඕජා, ඉර්ෆාන් පතාන්, මන්ප්‍රීත් ගෝනි, විනේ කුමාර්, ප්‍රග්යන් ඕජා, මුනාෆ් පටේල්
==============================================
ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම
තිලකරත්න ඩිල්ෂාන් (නායක), සනත් ජයසූරිය, උපුල් තරංග, චින්තක ජයසිංහ, චාමර සිල්වා, කෞෂල්‍ය වීරරත්න, රසල් ආනල්ඩ්, ෆර්විස් මහරූෆ්, නුවන් කුලසේකර, ධම්මික ප්‍රසාද්, රංගල හේරත්
==============================================
ඩිල්ෂාන් රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරීස් තරගාවලියේදී පිට පිටම කාසියේ වාසිය දිනාගත් 8 වැනි අවස්ථාව මෙයයි.
==============================================
කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් නායක තිලකරත්න ඩිල්ෂාන් පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායමට ආරාධනා කරයි.
==============================================
කාසියේ වාසිය උරගා බැලීම සඳහා ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් නායක තිලකරත්න ඩිල්ෂාන් සහ ඉන්දීය ලෙජන්ඩ්ස් නායක සචින් ටෙන්ඩුල්කාර් පිටියට පිවිසෙති.
==============================================
පස්වරු 6.30
ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සහ ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම අතර 'රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරීස්' විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය ආරම්භ වීමට සියල්ල සූදානම්.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.