මලයාසියාවේ පීනෑන්හි පැවති 8 වැනි පොදු රාජ්‍ය මණ්ඩලයීය බර ඉසිලීමේ තරගාවලියේදී රන් පදක්කම් 3 ක් සහ රිදී පදක්කම් 2 ක් හිමිකර ගත් ශී‍්‍ර ලංකා කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ අද (02) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් දිවයිනට පැමිණියහ.
රන් පදක්කම් දිනූ තිලංග පලගසිංහ, දිනූදා අබේසේකර සහ ශශිකා ඒකනායක ඡයාරූපයේ වෙති.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.