අන්තර් සමාජ ඩයලොග් ශූරයන්ගේ පාපන්දු තරගාවලියේ මේ වන විට අපරාජිතව පෙරමුණ ගෙන සිටින රිනවුන් කණ්ඩායම තරග පහකදී තුනක් ජය ගෙන ඉතිරි තරග ජය පරාජයකින් තොරව අවසන් කිරීමට සමත්ව සිටියි.
ඒ වන විට ඔවුන් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටින්නේ ලකුණු 11ක් රැස් කරමිනි. දෙවන ස්ථානයට මේ වන විට පත්ව සිටින වෙන්නප්පුව නිව් යංග්ස් කණ්ඩායම මෙන්ම තෙවන ස්ථානයේ පසුවන අනුරාධපුරය සොලිඞ් ලකුණු 10 බැඟින් සම ලකුණු ලබා සිටීමෙන් වඩාත් තියුණු තරගකාරිත්වයක් ඇතිව තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.