Last Update  :  2026-04-02 21:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කී‍්‍රඩා අමාත්‍යාංශය නව නිවහනකට

කී‍්‍රඩා අමාත්‍යාංශය නව නිවහනකට

සංජය එරමුදුගොඩ - 2014 ජන මස 29 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

 

රුපියල් මිලියන 450 ක වියදමින් ඉදිකරන ලද කි‍්‍රඩා අමාත්‍යංශයේ නව ගොඩනැගිල්ල ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් අද (29 වැනිදා) සවස විවෘත කරන ලදි. එහිදී ජනාධිපතිවරයා විසින් පීත්ත පටිය කපා කී‍්‍රඩා අමාත්‍යාංශ නව ගොඩනැගිල්ල විවෘත කරන ලද අවස්ථාව ඡයාරූපයෙන් දැක්වේ.

කී‍්‍රඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතා ඇතුළු මැති ඇමතිවරුන් මෙන්ම කී‍්‍රඩා ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයෝ විශාල පිරිසක්ද මෙම උත්සවයට සහභාගි වූහ.

ඡයාරූපය : ගයාන් අමරසේකර

 


අදහස් (1)

කී‍්‍රඩා අමාත්‍යාංශය නව නිවහනකට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.