Last Update  :  2025-09-17 21:38:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ එති
යොවුන් බාලිකා තරගාවලිය

ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ එති

editorial - 2025 සැප් මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා යොවුන් බාලිකා කණ්ඩායම සමගින් විස්සයි-20 තරග 5 කින් සහ එක්දින තරගයකින් සමන්විත තරගාවලියකට සහභාගි වීම සඳහා ඕස්ට්‍රේලියානු බාලිකා කණ්ඩායම ඊයේ (16 වැනිදා) අලුයම ශ්‍රී ලංකාවට පැමිණියේය. 

මේ මස 20 වැනිදා විස්සයි-20 තරගාවලිය ආරම්භ වේ. 

විස්සයි-20 තරග 5 කට පසුව පැවැත්වෙන එකම එක්දින තරගය මේ මස 30 වැනිදා පැවැත්වේ. තරගාවලියේ සියලුම තරග රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. 

 

ඡායාරූප - ශ්‍රී ලංකා ක්‍රිකට් අනුග්‍රහයෙනි

- 213


අදහස් (0)

ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ එති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.