Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියව සහ නෙදර්ලන්තය අතර සිඩ්නි නුවරදී අද (27) පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ තරගයේදී කාසියේ වාසිය දිනූ ඉන්දීය නායක රෝහිත් ශර්මා පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.
මේ දක්වා එක් තරගයක් ජයගෙන සිටින ඉන්දියාව ‘බී’ කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ පසුවන අතර එක් තරගයක් පරාජයට පත්ව සිටිව නෙදර්ලන්තය පසුවන්නේ ‘බී’ කාණ්ඩයේ අවසන් ස්ථානයේය. ඉන්දියාව මෙම තරගය ජයගැනීමට ඉන්දියාව සමත් වුවහොත් ඔවුන්ට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමේ හැකියාව තිබේ.
ඉන්දීය පිල
රෝහිත් ශර්මා (නායක), ලෝකේෂ් රාහුල්, විරාට් කෝලි, සූර්යකුමාර් යාදව්, හර්දීක් පාණ්ඩ්‍යා, දිනේෂ් කාර්තික්, අක්සර් පටේල්, රවිචන්ද්‍රන් අෂ්වින්, බුවනේෂ්වර් කුමාර්, මොහොමඩ් සාමි සහ අර්ෂ්දීප් සිං
නෙදර්ලන්ත පිල
ස්කොට් එඩ්වඩ්ස් (නායක), වික්‍රම්ජිත් සිං, මැක්ස් ඔඩෝව්ඩ්, බාස් ඩි’ලීඩ්, කොලින් ඇකර්මාන්, ටොම් කූපර්, ටිම් ප්‍රින්ගල්, ලෝගන් වැන් බීක්, ශාරිස් අහමඩ්, ෆ්‍රෙඩ් ක්ලාසන්, පෝන් වැන් මීකෙරෙන්
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.