Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඇෆ්ගනිස්තානය පන්දුවට පහරදීම තෝරාගනී
තෙවැනි එක්දින තරගය

ඇෆ්ගනිස්තානය පන්දුවට පහරදීම තෝරාගනී

editorial - 2022 නොවැ මස 30 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (30 වැනිදා) පැවැත්වෙන තෙවැනි එක්දින තරගයේ කාසියේ වාසිය දිනූ ඇෆ්ඝනිස්තාන නායක හෂ්මතුල්ලා ශහිදි පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

මෙම තරගයේදී ළහිරු කුමාර සහ ධනංජය ලක්ෂාන් වෙනුවට දුනිත් වෙල්ලාලගේ සහ අසිත ප්‍රනාන්දු ශ්‍රී ලංකා කණ්ඩායමටද, යමීන් අහමඩ්සායි වෙනුවට නූර් අහමඩ් ඇෆ්ඝනිස්තාන කණ්ඩායමටද කැඳවා සිටිති.

 

ශ්‍රී ලංකා පිල
පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා, චරිත් අසලංක, දසුන් ශානක, වනිඳු හසරංග, දුනිත් වෙල්ලාලගේ, මහීෂ් තීක්ෂණ, අසිත ප්‍රනාන්දු, කසුන් රාජිත


ඇෆ්ගනිස්තාන පිල
රාමනුල්ලා ගුර්බාස්, ඊබ්‍රහීම් සද්‍රාන්, හෂ්මතුල්ලා ශහීඩි, නජිබුල්ලා සද්‍රාන්, මොහොමඩ් නබි, රාමට් ෂා, ගුල්බදින් නයිබ්, රිෂාඩ් ඛාන්, මුජ්බර් රහමන්, නූර් අහමඩ්, ෆසල්හක් ෆරූගි

-036


අදහස් (1)

ඇෆ්ගනිස්තානය පන්දුවට පහරදීම තෝරාගනී
  • Mickel Wednesday, 30 November 2022 02:51 PM

    සංගාගේ බිරිඳ ගෙදරද? ගෙදර නම් ප්‍රේ කරන්න පටන් ගන්නවද?

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.