Last Update  :  2025-12-15 21:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ආනන්ද - සීනිගම මුරලි කුසලාන දිනති

ආනන්ද - සීනිගම මුරලි කුසලාන දිනති

සංජය එරමුදුගොඩ - 2014 නොවැ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

උතුරු සහ නැගෙනහිර පළාත්වල ක‍්‍රිකට් ලෝලිින්ගේ වාර්ෂික ක‍්‍රිකට් සැණකෙළිය බවට පත්ව ඇති ‘මුරලි සාම කුසාලන’ විස්සයි20 කි‍්‍රකට් තරගාවලියේ පිරිමි ශූරතාව කොළඹ ආනන්ද විදුහල විසින් දිනාගන්නා ලදි. සීනිගම ලේඞීස් පිල කාන්තා ශූරතාව දිනා ගත්තේය.

යාපනයේ ශාන්ත පැට්ටි‍්‍රක් විද්‍යාලයීය කී‍්‍රඩාංගණයේදී අද (02) පස්වරුවේ පැවැති පිරිමි අවසන් තරගවලදී කොළඹ ආනන්ද විදුහල කඩුලූ 5 කින් ගාල්ල රිච්මන්ඞ් විදුහල පරාජය කළේය.

කාන්තා අවසන් මහ තරගයේදී සීනිගම ලේඞීස් පිල ලකුණු 48 කින් බදුල්ල ලේඞීස් පිල පරාජය කළේය.  

 

බාලක අවසන් තරගයේ ලකුණු පුවරුව
රිච්මන්ඞ් විදුහල  ඕවර 18.5 කදී සියලූ දෙනා දැවී 68 (පසිදු බිම්සර 19, කවිෂ්ක අංජුල 13/3, සහන් ආරච්චිගේ 15/4, අසෙල් සිගේරා 11/2)

 

ආනන්ද විදුහල  ඕවර 16.3 කදී කඩුලූ 5  ට 73 (නිපුන් හග්ගල්ල 17, අසෙල් සිගේරා නොදැවී 39, වනි`දු හසරංග 6/3)

බාලිකා අවසන් තරගයේ ලකුණු පුවරුව
සීනිගම ලේඞීස් පිල  ඕවර 15 කදී කඩුලූ 4 ට 93 (කවිදි මාහින්සල 14, නදීෂා ඩිලානි 16, දර්ශනී මෙන්ඩිස් නොදැවී 26, අප්සරා සදුනි 10, සචිනි උත්තරා 14/3)
 
බදුල්ල ලේඞීස් පිල  ඕවර 14.3 කදී සියලූ දෙනා දැවී 45 (තුෂාරි මධුවන්ති 10, සත්‍යා සංදීපනී 4/2, සකුනි දේශාංජලී 9/3, අප්සරා දසුනි 14/3)


 - 048

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


අදහස් (0)

ආනන්ද - සීනිගම මුරලි කුසලාන දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.