Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story අන්තර්ජාතික පාපන්දු තහනම ඉවත්කරයි

අන්තර්ජාතික පාපන්දු තහනම ඉවත්කරයි

editorial - 2023 අගෝ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

අන්තර්ජාතික පාපන්දු සම්මේලනය විසින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට පනවා තිබූ තහනම අද දින (28 වැනිදා) සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර තිබේ. ඒ අනුව මෙතැන් සිට අන්තර්ජාතික පාපන්දු තරග සඳහා සහභාගි වීමේ අවස්ථාව ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට ලැබෙනු ඇත.

අන්තර්ජාතික පාපන්දු සම්මේලනය ඊයේ (27 වැනිදා) ගත් තීරණයක් අනුව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට පනවා තිබූ තහනම වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කරන ලද බව එහි මහලේකම් ෆැත්මා සමෝරා මහත්මිය අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ සාමාජිකයන් වෙත ලිඛිතව දන්වා තිබේ.

 


අදහස් (0)

අන්තර්ජාතික පාපන්දු තහනම ඉවත්කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.