වසර 14 කට පසුව ආසියානු කුසලාන අවසන් තරගයකට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ අපේක්‍ෂාව තමන්ගේ තරග සැලසුම් කෙරේ අවධානය යොමු කිරීමයි. ඉන්දීය කණ්ඩාය
Read Moreආසියානු කුසලන දිනාගැනීමෙන් උදම් වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායම ආත්ම විශ්වාසය පොදි බැඳගෙන විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කරයි. ඉරිදා (16 වැනිදා) ආරම්භ ව
Read Moreබංග්ලාදේශයේදී පැවැත්වෙන ආසියානු කුසලාන විස්සයි-20 කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද (13 වැනිදා
Read Moreවිස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ ප්‍රධාන කොටසට එක්වීමට පෙර සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියකට සහභාගි වීමට නියමිතව සිටියද, ලෝක කුසලාන තරගාවලියේදී තමන්ට කළ
Read Moreබංග්ලාදේශයේදී පැවැත්වෙන ආසියානු කුසලාන විස්සයි-20 කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරග හෙට (13 වැනිදා) ශිලෙට් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී
Read Moreදකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව දිල්ලි නුවරදී ඊයේ (11 වැනිදා) පැවැති තෙවැනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් කඩුලු 7 ක ජයක් ලැබූ ඉන්දීය කණ්ඩායම, දෙරට
Read Moreබංග්ලාදේශයේදී පැවැත්වෙන ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ මූලික වටය යටතේ අද (11 වැනිදා) පැවැති තරගයකදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිව කඩුලු
Read Moreශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර ඕස්ටේ්‍රලියාවේ මෙල්බර්න් නුවරදී අද (11 වැනිදා) පැවැති විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පෙරහුරු තරගයෙන් ලකුණු 33 ක ජය
Read Moreලබන ඉරිදා (16 වැනිදා) ඕස්ටේ්‍රලියාවේදී ආරම්භ වන විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය ශ්‍රී ලංකාව ඇතුළත සජීවී ලෙසින් විකාශය කිරීමේ අයිතිය, එම්.ටී.වී. රූපවාහිනී ජ
Read More‘මේජර් ලීග්’ අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ 8 වැනි සතිය නිමාවට පත්වන විට ‘ඒ’ කාණ්ඩයේ පෙරමුණ ගැනීමට කොළඹ ක්‍රිකට් සමාජයද (සී.සී.සී.), ‘බී’ කාණ්ඩා
Read Moreවියදම් සීමා කිරීම නිසා මෙම වසරට නියමිත 47 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙලේ ක්‍රීඩා ඉසව් 28ක් පැවැත්වීමට ලබන වසරේ (2023) මාර්තු මාසය දක්වා කල්යනු ඇතැයි වාර්තා වේ. ක
Read Moreශ්‍රී ලංකා රග්බි සංගමයේ සංවිධානයෙන් කොළඹ රීඩ් මාවත ක්‍රීඩා සංකීර්ණයේදී ඉකුත් සෙනසුරාදා (8 වැනිදා) සහ ඉරිදා (9 වැනිදා) පැවැති අන්තර් සමාජ සත් සාමාජික රග්
Read Moreසංචාරක එංගලන්ත කණ්ඩායමට සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර පර්ත් නුවරදී ඊයේ (9 වැනිදා) පැවැති පළමු විස්සයි-20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ලකුණු 8 ක තියුණු ජය
Read Moreදකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව රාංචි නුවරදී ඊයේ (9 වැනිදා) පැවැති දෙවැනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් කඩුලු 7 ක ජයක් ලැබූ ඉන්දීය කණ්ඩායම, දෙරට අ
Read Moreශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර, බංග්ලාදේශයේ ශිලාත් නුවරදී, අද (10 වැනිදා) පැවැති ආසියානු කුසලාන කාන්තා තරගයේදී ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත බංග්ලාදේශය පරාජ
Read Moreහතළිස් හත්වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලට අයත් මැරතන්, ඇවිදීම සහ පාපැදි තරග පෙරේදා සෙනසුරාදා සහ ඉරිදා (8 සහ 9) දෙදින ගම්පහ නගරය සහ ගම්පහ දිස්ත්‍රික්කය කේන්ද
Read Moreවිස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකාව සහභාගි වීමට නියමිත තිබූ වන පළමු පෙරහුරු තරගය හෙටට (11 වැනිදාට) කල්දමා තිබේ. සිම්බාබ්වේ කණ්ඩායම ඕස්
Read Moreබංග්ලාදේශයේ ශිලාත් නුවරදී පැවැත්වෙන කාන්තා ආසියානු කුසලාන තරගාවලියේදී මැලේසියානු කණ්ඩායමට එරෙහිව අද (8 වැනිදා) පැවැති තරගයේදී මල්ෂා ෂෙහානි කළ විස්මි
Read Moreඅසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ මූලික වටය යටතේ අද (7 වැනිදා) පැවැති තරගයකදී ඉන්දීය කාන්තා කණ්ඩායමට එරෙහිව ලකුණු 13 ක ජයක් වාර්තා කිරීමට පාකිස්ත
Read Moreඉන්දීය කණ්ඩායමට එරෙහිව ලක්නව් නුවරදී ඊයේ (6 වැනිදා) පැවැති පළමු එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ලකුණු 9 ක තියුණු ජයක් ලැබූ දකුණු අප්‍රිකානු කණ්ඩායම,
Read Moreශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන පිරිමි සහ කාන්තා අන්තර් සමාජ සත් සාමාජික රග්බි තරගාවලිය හෙට (8 වැනිදා) සහ අනිද්දා (9 වැනිදා) කොළඹ රීඩ් මාවත ක්‍රීඩා සං
Read Moreආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ඊයේ (6 වැනිදා) පැවැති තරගවලදී පාකිස්තානය පරාජය කිරීමට තායිලන්තයත්, මැලේසියාව පරාජය කිරීමට බංග්ලාදේශයත් සමත්
Read Moreඅගාධයට වැටී තිබෙන මෙරට පාපන්දු ක්‍රීඩාව ඇතුළුව මෙරට පරිපාලනය නිසි මගට ගෙන ඒම සඳහා හිටපු ජාතික පාපන්දු ක්‍රීඩකයන්ගේ එකමුතුවකින් සංවිධානය වීමට තීරණය ක
Read Moreනියමිත වේලාවට ගුවන් යානයට නොපැමිණි නිසා බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ෂිම්රොන් හෙට්මියර් විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් කර තිබේ. විස්සයි-20 ලෝක කු
Read Moreබංග්ලාදේශයේදී පැවැත්වෙන ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ මූලික වටය යටතේ අද (4 වැනිදා) පැවැති තරගයකදී හර්ෂිතා මාධවීගේ දක්ෂ පිතිහරඹය හමුවේ තාය
Read Moreසංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව ගුවහටි නුවරදී පැවැති දෙවැනි විස්සයි-20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ලකුණු 16 ක ජයක් ලැබූ ඉන්දීය කණ්ඩායම, දෙරට අත
Read Moreපාකිස්තාන කණ්ඩායමට එරෙහිව ලාහෝර් නුවරදී පැවැති 7 වැනි විස්සයි-20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ලකුණු 67 ක පහසු ජයක් ලැබූ එංගලන්ත ක්‍රීඩකයෝ, දෙරට අතර පැවැත
Read Moreක්‍රිකට් පිටියෙන් සමුගෙන වසර 25 කට ආසන්න වන නමුත් තමන්ගේ සමාජ සත්කාර කටයුතු දිගටම කරගෙන යන, ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයකු ද වන රොෂාන් මහානාම “අපි පො
Read Moreශ්‍රී ලංකා පාසල් රග්බි සම්මේලනය විසින් සංවිධානය කෙරුණු වයස අවුරුදු 19 න් පහළ පාසල් සත් සාමාජික I වැනි කොටසේ රග්බි ශුරතාවලියේ සම ශූරයෝ ලෙස මහනුවර විද්‍යා
Read Moreමාතර ‘සිටි’ ක්‍රීඩා සමාජය ශූරයන්ගේ ලීග් පාපන්දු (2022) කුසලාන දිනා ගනිමින් ඒ සඳහා රුපියල් මිලියනයක ත්‍යාගයක් හිමිකර ගත්තේය. මෙවර කුසලාන සඳහා තියුණු සටනක
Read More