පිට දඟ පන්දු යවන කී‍්‍රඩක සචිත්ර සේනානායකගේ පන්දු යැවීමේ ඉරියව්ව නියමිත සීමාවේ පවතින බව අන්තර් ජාතික කි‍්‍රකට් සභාව විසින් තහවුරු කරනු ලැබ තිබේ.
ඒ අනුව සචිත්ර සේනානායකට නැවතත් අන්තර් ජාතික කි‍්‍රකට් තරග සඳහා සහභාගී වීමේ නිල අවසරය ලැබෙනු ඇත.
එංගලන්තයේ පැවැති එක්දින තරගාවලියේදී සචිත්ර සේනානායකගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත යැයි විනිසුරුවරුන් පැමිණිළි කිරීම නිසා ඔහුට අන්තර් ජාතික තරග තහනමක් පනවන ලදී.
පසුව පුහුණුකරුවන් සමග එක්වු සචිත්ර, සිය පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි කරගනිමින් මීට සති දෙකකට පමණ ඉහතදී ඒ පිළිබඳ පරීක්ෂණයකට මුහුණ දුන්නේය.
සේනානයක ගැන එංගලන්තය විමසිල්ලෙන්
30 දෙනාගේ සංචිතයට සචිත්ර - රඹුක්වැල්ල එක්වෙති
වැඩිදුර තොරතුරු බලාපොරෙත්තු වන්න...
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.