Last Update  :  2025-05-14 13:44:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශී‍්‍ර ලංකා රග්බි පිලේ නායකයා නාමල්

ශී‍්‍ර ලංකා රග්බි පිලේ නායකයා නාමල්

ශනුක අරවින්ද - 2013 ඔක් මස 03 {{hitsCtrl.values.hits}} Views 12 Comment
A A A

ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමේ නායකයා ලෙස පාර්ලිමේන්තු මන්තී‍්‍ර නාමල් රාජපක්ෂ මහතා පත්කරනු ලැබ ඇත.

මේ මස අගදී ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තුන්කොන් අන්තර්ජාතික රග්බි තරගාවලිය සඳහා මෙම පත්කිරීම සිදුකරනු ලැබ ඇත.

ඉහත තරගාවලිය සඳහා පුහුණුවීම් කරමින් සිටියදී ශ්‍රී ලංකා පිලේ හිටපු නායක යෝෂිත රාජපක්ෂ තුවාල ලැබීම හේතුවෙන් නාමල් රාජපක්ෂ නායකත්වයට පත්කර තිබේ.

නාමල් රාජපක්ෂ මින් පෙර සාන්ත තෝමස් විද්‍යාලයේද, ශ්‍රී ලංකා 19 න් පහළ රග්බි කණ්ඩායමේද, නාවික හමුදා රග්බි කණ්ඩායමේද නායකත්වය දරා තිබේ.
 


අදහස් (12)

ශී‍්‍ර ලංකා රග්බි පිලේ නායකයා නාමල්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.