Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ සිට..)
පල්ලෙකැළේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (8 වැනිදා) පැවැත්වෙන තුන්වැනි එක්දින තරගයේදී කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පිතිහරඹය තෝරා ගත්තේය.
ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගය සඳහා වෙනසකින් තොරව තරග කරන අතර බංග්ලාදේශ කණ්ඩායමේ එක වෙනස්කමකි. බංග්ලාදේශ වේග පන්දු යවන්නා වන හසන් මහමුද් වෙනුවට ටස්කින් අහමඩ් නැවත වරක් කණ්ඩායමය එක්වී සිටී.
(ඡායාරූප - ගයාන් අමරසේකර)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.