Last Update  :  2026-04-07 15:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story වයඹ පළාතට ලකුණක තියුණු ජයක්

වයඹ පළාතට ලකුණක තියුණු ජයක්

සංජය එරමුදුගොඩ - 2018 ජුනි මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන වයස 19 න් පහළ අන්තර් පළාත් සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ අද (20 වැනිදා) පැවැති තරගයකදී උතුරු මැද පළාත් කණ්ඩායමට එරෙහිව ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණක තියුණු ජයක් ලබාගැනීමට වයඹ කණ්ඩායම සමත්විය. මෙම තරගය කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

කවීන් බණ්ඩාර ලකුණු 27 කට කඩුලු 4 ක් දවාගනිමින් වයඹ කණ්ඩායම වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වීය.


උතුරු මැද පළාත - ඕවර 38.5 කදී සියලුදෙනා දැවී ලකුණු 138
(චමෝද් රුවන්වැල්ල 32, අවිෂ්ක සේනාධීර 26, කවීන් බණ්ඩාර 27/4, කවිඳු රණසිංහ 12/2)

වයඹ - ඕවර 34.1 කදී කඩුලු  7 ක් දැවී ලකුණු 130
(ශිහාන් අනුරුද්ධ 30, ශෙහාන් උදාර නොදැවී 28, රුසිත් සේනාරත්න 14/3, අසංක කුලරත්න 29/2)


අදහස් (0)

වයඹ පළාතට ලකුණක තියුණු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.