Last Update  :  2025-05-06 16:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story රංජිත් රුද්රිගෝට තවත් තනතුරක්

රංජිත් රුද්රිගෝට තවත් තනතුරක්

සංජය එරමුදුගොඩ - 2014 මාර් මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති රංජික් රුද්‍රිගෝ මහතා දකුණු ආසියානු පාපන්දු සම්මේලනයේ උප සභාපති ධූරයට පත් විය. බංග්ලාදේශයේ ‘ඩකා’ නුවරදී පැවති දකුණු ආසියානු පාපන්දු සම්මේලන වාර්ෂික මහා සමුළුවට සහභාගිවූ  රටවල් හතෙන් හයක ඡුන්ද ලබා ගනිමින් රුද්‍රිගෝ මහතා එම ධූරයට පත් වීමට සමත් විය.

එහිදී එම සමුළුවට සහභාගි වී පෙරළා දිවයිනට පැමිණි රුද්‍රිගෝ මහතා කටුනායක ගුවන් තොටුපොළේදී මීගමුව පාපන්දු ලීගයේ නියෝජිත ජූඞ් කරුණාරත්න මහතා විසින් මල්දමක් පළඳවා පිළිගන්නා ලද අයරු.

පාකිස්තානයේ සෙයිඞ් කඞීම් අලි ෂා හා භූතානයේ උගියෙන් දොරහි යන මහත්වරු එහිදී සෙසු උප ධූර දෙක සඳහා වැඩි ඡන්දයෙන් පත් වූහ.


අදහස් (0)

රංජිත් රුද්රිගෝට තවත් තනතුරක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.