Last Update  :  2025-07-17 21:54:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ප්‍රභාත් ලෝක වාර්තා පොතට
දෙවැනි ටෙස්ට් තරගය

ප්‍රභාත් ලෝක වාර්තා පොතට

editorial - 2023 අප්‍රේ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය ගාල්ල ක්‍රීඩාංගණයේ සිට)

අයර්ලන්තයට එරෙහිව ගාල්ලේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී 50 වැනි කඩුල්ල දවාගත් ප්‍රභාත් ජයසූරිය අඩුම ටෙස්ට් තරග සංඛ්‍යාවකින් කඩුලු 50 ක් දවාගත් දඟ පන්දු යවන්නා වශයෙන් ලෝක වාර්තා පොතට ඇතුළත් විය. වමතින් දඟ පන්දු යවන්නා සිය හත්වැනි තරගයේදී 50 වැනි කඩුල්ල දවාගත්තේය.

අඩුම ටෙස්ට් තරග සංඛ්‍යාවකින් 50 වැනි කඩුල්ල ලබාගත් පන්දු යවන්නන් අතරේ ලොව දෙවැනි ස්ථානය හිමිවන්නේද ප්‍රභාත් ජයසූරියටයි. ප්‍රභාත් ජයසූරිය ටෙස්ට් තරග 7 කදී කඩුලු 50 ක් දවාගත් අතර ටෙස්ට් තරග 6 කදී කඩුලු 50 ක් දවාගත් ඕස්ටේ්‍රලියාවේ චාලි ටර්නර් වේග පන්දු යවන්නෙකි.

 


අදහස් (0)

ප්‍රභාත් ලෝක වාර්තා පොතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.