
(කටුනායක ටී.කේ.ජී.කපිල )
නවසීලන්ත ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම තරග 6 ක සංචාරයක් සඳහා ඊයේ (3 වැනිදා) අලුයම ශ්‍රී ලංකාවට පැමිණියේය. නවසීලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාවේදී නිල නොවන එක්දින තරග 3 කට සහ සිව්දින (නිල නොවන) ටෙස්ට් තරග 2 කට සහභාගි වීමට නියමිතය.
පළමු එක්දින තරගය හෙට (5 වැනිදා) ගාල්ල ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.