Last Update  :  2025-12-13 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story තංගරාජා ජාතික ටෙනිස් ශූරතාව දිනාගනී

තංගරාජා ජාතික ටෙනිස් ශූරතාව දිනාගනී

සංජය එරමුදුගොඩ - 2013 අගෝ මස 25 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A

ජාතික ටෙනිස් ශූරතාවලියේ විවෘත අංශයේ පිරිමි කේවල ශූරතාව දිනාගැනීමට දිනේෂ්කාන්තන් තංගරාජා අද සමත්විය. කොළඹ ගී‍්‍රන්පාත්හි ජාතික ටෙනිස් සංකීර්ණයේදී අද (25 වැනිදා) පැවති පිරිමි අවසන් මහ තරගයේදී තරග වට 3 - 1 ක් ලෙස සංඛ අතුකෝරාල පරාජය කරමින් දිනේෂ්කාන්තන් මේ වසරේ ජාතික ශූරයා බවට පත්විය.

පසුගිය වසරේ ජාතික ශූරයා වූයේද තංගරාජාමය. පළමු අවසන් පූර්ව තරගයේදී පාකිස්තාන කී‍්‍රඩක හීරා ආෂික් පරාජය කරමින් දිනේෂ්කාන්තන් තංගරාජා අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය.

සංඛ අතුකෝරාල අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ අවසන් පූර්ව වටයේ දෙවැනි තරගයේදී අම්රේෂ් ජයවික්‍‍්‍රම පරාජය කරමිනි.

 

විවෘත (පිරිමි) කේවල අවසන් තරගයේ ප‍්‍රතිඵල
දිනේෂ්කාන්තන් තංගරාජා විසින් තරග වට තරග 3 - 1 ක් ලෙස සංඛ අතුකෝරාල කරන ලදී. (7/5, 6/3, 4/6, 6/2)

(ඡයාරූපය: ශාන්ත රත්නායක)


අදහස් (2)

තංගරාජා ජාතික ටෙනිස් ශූරතාව දිනාගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.