Last Update  :  2025-05-01 21:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඩිල්ෂාන් මධුශංකගේ සිහිනය නිමාවෙයි
වි-20 ලෝක කුසලාන තරගාවලිය

ඩිල්ෂාන් මධුශංකගේ සිහිනය නිමාවෙයි

editorial - 2022 ඔක් මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින වමත් වේග පන්දු යවන්නා වන ඩිල්ෂාන් මධුශංකගේ පාදයේ කලව මස්පිඬුවල ආබාධයක් හේතුවෙන් ලෝක කුසලන තරගාවලියේ තරග සියල්ලම අහිමි වන බව වාර්තා වේ. මේ වන විට 22 හැවිරිදි වියේ පසුවන ඩිල්ෂාන් මධුශංක, දින දෙකකට ඉහත පුහුණුවීම් කරමින් සිටියදී, මෙම ආබාධයට ලක්ව තිබේ. 

වෛද්‍ය පරීක්‍ෂණ වලින් සනාථ වී ඇත්තේ වමත් වේග පන්දු යවන්නාගේ කලව මස්පිඬුවල සියුම් ඉරීයාමක් ඇති බවයි. 

ඩිල්ෂාන් මධුශංක වෙනුවට ලෝක කුසලාන තරගාවලිය සඳහා වෙනත් ක්‍රීඩකයකු නම් කිරීමට නියමිතය. බිනුර ප්‍රනාන්දු ශ්‍රී ලංකා කණ්ඩායමේ අතිරේක ලයිස්තුවේ සිටින වේග පන්දු යවන්නාය. 

-213


අදහස් (0)

ඩිල්ෂාන් මධුශංකගේ සිහිනය නිමාවෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.