සංචාරක හා කී‍්‍රඩා අමාත්‍ය නවීන් දිසානායක මහතා සහ නියෝජ්‍ය ඇමති වසන්ත සේනානායක අද (22) පෙරවරුවේ කොළඹ රීඞ් මාවතේ පිහිටි කී‍්‍රඩා අමාත්‍යංශයේදී සිය අමාත්‍ය ධූරවල වැඩ බාර ගත්හ.
වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග, බුද්ධ ශාසනා අමාත්‍ය කරූ ජයසූරිය, කී‍්‍රඩා ඇමතිවරයාගේ සොහොයුරු මයන්ත දිසානායක යන මහත්වරුද, ඇමතිවරයාගේ මව වන ශ්‍රීමා දිසානායක මහත්මිය මෙන්ම වසන්ත සේනානායක මහතාගේ පවුලේ සාමාජිකයන්ද මෙම අවස්ථාවට සහභාගි වූහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.