Last Update  :  2025-07-17 21:54:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ක්‍රිකට් තාක්‍ෂණික උපදේශන මණ්ඩලයක්

ක්‍රිකට් තාක්‍ෂණික උපදේශන මණ්ඩලයක්

editorial - 2023 අප්‍රේ මස 03 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා තාක්‍ෂණික උපදේශන මණ්ඩලයක් පත්කිරීමට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පියවර ගෙන තිබේ. සනත් ජයසූරියගේ සභාපතිත්වයෙන් යුත් මෙම තාක්‍ෂණික උපදේශක මණ්ඩලයට ෆර්වීස් මහරුෆ්, අසන්ත ද මැල්, චරිත් සේනානායක සහ කපිල විජේගුණවර්ධන ඇතුළත්ව සිටිති.

2023 මාර්තු මස 23 වැනි දාතමින් යුත්, අංක 2325/05 දරණ, අති විශේෂ ගැසට් පත්‍රය අනුව, 1973 අංක 25 දර ක්‍රීඩා පනතින් ක්‍රීඩා ඇමතවරයා සතු බලතල ප්‍රකාරව, ඇමතිවරයා විසින් මෙම කමිටුව පත්කර තිබේ.


අදහස් (1)

ක්‍රිකට් තාක්‍ෂණික උපදේශන මණ්ඩලයක්
  • Bandara Monday, 03 April 2023 03:46 PM

    අසන්ත ද මෙල් පත්කරා කියන්නෙම හරිම තමා..... ! හෙජින් මතකයි අපිට.

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.