ශී‍්‍ර ලංකා 19 න් පහළ කණ්ඩායම සහ ඕස්ටේ‍්‍රලියා 19 න් පහළ කණ්ඩායම අතර අද (25 වැනිදා) ආරම්භ වූ පළමු යොවුන් එක්දින ජාත්‍යන්තර කි‍්‍රකට් තරගයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පැමිණි හිටපු ටෙස්ට් කි‍්‍රකට් නායක අර්ජුන රණතුංග මහතා, තරගය ආරම්භ කිරීමට පෙර ශී‍්‍ර ලංකා කණ්ඩායමේ කී‍්‍රඩකයන් කිහිප දෙනකුට නිල හිස්වැසුම් ප‍්‍රදානය කළේය.
.jpg)
.jpg)
.jpg)
.jpg)
ජායාරූප - ඉෂාන් සංජීව
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.