Last Update  :  2026-01-23 18:50:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව T20 Cricket ලෝක කුසලානය එස්.එස්.සී. පිටියේ

ලෝක කුසලානය එස්.එස්.සී. පිටියේ

editorial - 2026 ජන මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ ශූරයන්ට පිරිනැමෙන කුෂලානය අද පෙරවරුවේදී කොළඹ එස්.එස්.සී. පිටියේදී මහජන ප්‍රදර්ශනය සඳහා තබන ලදි. ශ්‍රී ලංකා විස්සයි-20 නායක දසුන් ශානක සහ වේග පන්දු යවන මතීෂ පතිරණ ද මෙම අවස්ථාවට එක්ව සිටියහ. 

ලෝක කුසලානය හෙට (24 වැනිදා) පෙරවරු 10.00 ට කොළඹ 5 හැව්ලොක් සාප්පු සංකීර්ණයේදී ප්‍රදර්ශනය කෙරෙන අතර එහිදී ක්‍රිකට් ලෝලීන්ට ලෝක කුසලානය සමග ඡායාරූප ගැනීමේ අවස්ථාවක් ද ලැබෙනු ඇත. 

 

- 213 


අදහස් (0)

ලෝක කුසලානය එස්.එස්.සී. පිටියේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.