Last Update  :  2026-04-06 21:22:00 About Contact
Follow Us -
IMG-LOGO

Top story

kelimandala
ඕස්ටේ‍්‍රලියාව 5-0 ක සුද්දයකට සැරසෙයි
24 දෙසැම්බර් 2013         - 4433 - 0    

අළු බඳුන තරගාවලියේදී 5-0 ක ජයග‍්‍රහණයක් කරා යමින් එංගලන්ත පිල සුද්දකර දැමීමට තමන් සියලූම උත්සාහයන් දරන බවත්, එමගින් ටෙස්ට් කි‍්‍රකට් ශ්‍රේණිගත

Read More
kelimandala
ස්කොට් - ටෙ‍්‍රඩ්වෙල් එංගලන්ත සංචිතයට කැඳවති
24 දෙසැම්බර් 2013         - 3023 - 0    

අළු බඳුන තරගාවලිය නිමා වීමටත් පෙර ගේඒම් ස්වෝන් කි‍්‍රකට් පිටියෙන් සමුගැනීම නිසා ඇතිවූ හිදැස පිරවීමට පා දග පන්දු යවන්නකු වන ස්කොට් බ‍්‍රැත්වි

Read More
kelimandala
උඩ පන්දුව ගිලිහීම පරාජයට හේතුවයි - මැතිව්ස්
23 දෙසැම්බර් 2013         - 12642 - 13    

ශතකයක් ලබාගත් මොහොමඞ් හෆීස් ලකුණු 26 ක් ලබා සිටියදී ලබාදුන් උඩ පන්දුව ගිලිහි යෑම තෙවැනි එක්දින තරගය පරාජය වීමට ප‍්‍රධාන සාධයක බවට පත්වූ බව ශ‍්‍ර

Read More
kelimandala
ශෙෂාඩ්ට දඩයක්
23 දෙසැම්බර් 2013         - 18964 - 9    

ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර සාජාහිදී ඊයේ (22 වැනිදා) පැවැති තුන්වැනි එක්දින තරගයේදී පන්දුවට පහර දෙමින් සිටි තිලකරත්න ඩිල්ෂාන්ව උරහිසෙන් තල්ලූ

Read More
kelimandala
ඩයලොග් කුසලානය ගුවන් හමුදාවට
22 දෙසැම්බර් 2013         - 2377 - 0    

ශූරයන්ගේ පාපන්දු කුසලානයේ අලූත්ම හිමිකරුවා වූ ගුවන් හමුදා කණ්ඩායම අද (22 වැනිදා) සවස කළුතර වර්නන් ප‍්‍රනාන්දු පිටියේ පැවැති අවසන් මහ තරගයේදී රින

Read More
kelimandala
පාකිස්තානුවෝ යළිත් ඉදිරියට එති
22 දෙසැම්බර් 2013         - 14891 - 21    

සාජාහිදී අද (22 වැනිදා) පැවැති තුන්වැනි එක්දින තරගයේදී ශී‍්‍ර ලංකා කණ්ඩායම පරදවා ලකුණු 113 ක පහසු ජයක් අත්කරගත් පාකිස්තානුවෝ තරග 5 කින් සමන්විත එක්ද

Read More
kelimandala
ස්වෝන් හංස ගීතය ගයයි
22 දෙසැම්බර් 2013         - 5333 - 2    

ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව පැවැත්වෙන අළු බඳුන තරගාවලියේ තරග දෙකක් ඉතිරිව තිබියදීම අන්තර්ජාතික සහ පළමු පෙළ කි‍්‍රකට් කී‍්‍රඩාවෙන් සමුගැනීමට එංග

Read More
ඩයලොග් ශූරයන්ගේ ලීග් අවසන් තරගය හෙට
21 දෙසැම්බර් 2013         - 1896 - 0    

  ඩයලොග් ශූරයන්ගේ ලීග් පාපන්දු තරගාවලියේ අවසන් මහ තරගය රිනවුන් පිල සහ ගුවන් හමුදා පිල අතර හෙට (22 වැනිදා) කළුතර වර්නන් ප‍්‍රනාන්දු කී‍්‍රඩාං

Read More
kelimandala
ජාතික කනිෂ්ඨ ගොල්ෆ් ශූරයා නැවතත් සචින්
21 දෙසැම්බර් 2013         - 663 - 0    

  විවෘත කණිෂ්ඨ ගොල්ෆ් ශූරතාවලියේ සමස්ථ ශූරතාව පිට පිටම දෙවැනි වරටත් දිනාගැනීමට සචින් ද සිල්වා සමත්විය. එහි සමස්ථ අනුශූරතාව ප‍්‍රශාන් පීරිස

Read More
kelimandala
මෙල්බර්න් ටෙස්ට් තරගයට නරඹන්නන් 80,000 ක්
21 දෙසැම්බර් 2013         - 4885 - 0    

තරග දෙකක් ඉතිරිව තිබියදීම  ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම අළු බඳුන තරගාවලිය ජයගෙන සිටින නමුත් ලබන 26 වැනිදා මෙල්බර්න් නුවරදී ආරම්භ වන සිවුවැනි ටෙස්ට් ත

Read More
kelimandala
සංගා එක්දින ලකුණු 12,000 යි
21 දෙසැම්බර් 2013         - 7710 - 4    

ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර ඊයේ (20 වැනිදා) ඩුබායිහිදී පැවැති එක්දින තරගයේදී ලකුණු 29 ක් ලබාගැනීමත් සමගම ශී‍්‍ර ලංකා පිලේ හිටපු නායක කුමාර් සංග

Read More
kelimandala
ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ තරගාවලිය සම කරති
20 දෙසැම්බර් 2013         - 13899 - 12    

ශ‍්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයේදී කඩුලූ 2 ක ජයක් ලබාගත් ශී‍්‍ර ලංකා කණ්ඩ

Read More
kelimandala
පෝල් ෆාබ්‍රේස් පැමිණෙන බව ස්ථිර කරයි
19 දෙසැම්බර් 2013         - 9281 - 0    

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ මීලග පුහුණුකරුවා වශයෙන් එංගලන්ත ජාතික පෝල් ෆාබ්‍රේස් මහතා පැමිණෙන බව ස්ථිර කර තිබේ. 45 හැවිරිදි ෆාබ්‍රේස් මහත

Read More
kelimandala
සීකුගේ - සචිත‍්‍රගේ වෑයම අපතේ යයි
18 දෙසැම්බර් 2013         - 18373 - 12    

ශ‍්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් සාජා ක‍්‍රීඩාංගණයේදී අද (18) පැවැති පළමු තරගයෙන් (දි

Read More
kelimandala
පිතිකරුවන් අතර කුසල් පෙරමුණ ගනී
18 දෙසැම්බර් 2013         - 17859 - 3    

ශ‍්‍රී ලංකාව සහ පකිස්ථානය අතර පැවැති තරග 2 කින් සමන්විත වි:20 තරගාවලියේදී ලකුණු 99 ක් ලබාගත් කුසල් ජනිත් වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවන් අතර පෙරමුණ ගත

Read More
kelimandala
මහේල - හේරත් නැතිව ශී‍්‍ර ලංකා පිල පිටියට
17 දෙසැම්බර් 2013         - 12366 - 11    

ශ‍්‍රී ලංකා පිල සහ පාකිස්තානය අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය සාජා ක‍්‍රීඩාංගණයේදී හෙට (18 වැනිදා) පැව

Read More
kelimandala
ශී‍්‍ර ලංකා ‘ඒ’ නායකත්වය උපුල් තරංගට
17 දෙසැම්බර් 2013         - 7733 - 12    

ඉදිරි වසරක කාලය සඳහා ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායමේ නායකයා වශයෙන් ටෙස්ට් කී‍්‍රඩක උපුල් තරංග නම්කරනු ලැබ ඇත. ලබන වසරේ දෙසැම්බර් 31 වැනිදා දක්වා කි&zwj

Read More
kelimandala
අශාන් - ශි‍්‍රයාන් වැඩි ගෞරව දිනා ගනිති
17 දෙසැම්බර් 2013         - 2611 - 0    

කොළඹ ගාලූ මුවදොර පිටිය සහ කොළඹ කොටුව ප‍්‍රදේශය කේන්ද්‍රකර ගනිමින් පැවති කොළඹ රාත‍්‍රී මෝටර් රථ හා යතුරුපැදි තරගාවලියේ මෝටර් රථ තරග වලින් ආශා

Read More
kelimandala
ඕස්ට්‍රේලියාවට ලකුණු 150 ක ජයක්
17 දෙසැම්බර් 2013         - 3334 - 1    

එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර පර්ත් ක්‍රීඩාංගණයේ පැවති තෙවන අළු බඳුන ටෙස්ට් තරගයෙන් ජය ගැනීමට ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෝ සමත්වූහ. එහිදී මිචෙල

Read More
kelimandala
පළමු ටෙස්ට් තරගය අබුඩාබි යයි
17 දෙසැම්බර් 2013         - 6084 - 1    

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර මේ මස 31 වැනිදා ඩුබායිහිදී ආරම්භ වීමට නියමිතව තිබූ පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගය අබුඩාබි ක‍්‍රීඩාංගණයේ පැවැත්වීමට

Read More
kelimandala
එංගලන්ත කණ්ඩායම පරාජය අභියස
16 දෙසැම්බර් 2013         - 1371 - 0    

එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර පර්ත් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අළු බඳුන ටෙස්ට් තරගයේ සිව්වන දිනය වූ ඊයේ (16) තරගය නතර කරන විට එංගලන්තය දෙවැනි ඉනිම සඳහ

Read More
kelimandala
බොක්සිං ජාතික ශූරතාව යුද හමුදාවට
15 දෙසැම්බර් 2013         - 1723 - 0    

  කොළඹ සුගතදාස ගෘහස්ත කී‍්‍රඩාංගණයේ පැවති 89 වැනි ජාතික බොක්සිං තරගාවලියේ සමස්ත පිරිමි ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකා යුද හමුදාවත්,  සමස්ත ක

Read More
kelimandala
පීටර්සන්ට සියල්ලම එපා වෙලාද ?
14 දෙසැම්බර් 2013         - 12522 - 0    

සිය පළමු ඉනිම ලකුණු 385 කින් නතර කර දැමීමට සිදු වූ නමුත් අළු බඳුන දිනාගැනීමේ වේදිකාවට තව ටිකක් ආසන්න වූ  ඕස්ටේ‍්‍රලියානුවෝ, පර්ත් නුවර බටහිර  ඕස

Read More
kelimandala
ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයෝ මුල් තැන රැකගනිති
13 දෙසැම්බර් 2013         - 17569 - 19    

  ශ්‍රී ලංකාව සහ පාකිස්තාන අතර තරග දෙකකින් සමන්විත විස්සයි20 ක‍්‍රිකට් තරගාවලියේ ඩුබායි ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී අද (13 වැන

Read More
kelimandala
සංගා, මහේල යළිත් අන්තර්ජාතික කි‍්‍රකට් සම්මාන දිනති
13 දෙසැම්බර් 2013         - 10221 - 6    

අන්තර්ජාතික ක‍්‍රිකට් සභා වාර්ෂික සම්මාන ප‍්‍රදානෝත්සවයේදී (2013) ශ්‍රී ලංකා පිලේ ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන් වන කුමාර් සංගක්කාර වසරේ එක්දින ක‍්‍

Read More
kelimandala
පළමු තැන රැකගන්න සටන්කරනවා - චන්දිමාල්
13 දෙසැම්බර් 2013         - 5773 - 5    

පාකිස්තානයට එරෙහිව අද (13 වැනිදා) ඩුබායි අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන තීරණාත්මක විස්සයි20 තරගයේදී ලෝක විස්සයි20 ශ්‍රේණිගත ක

Read More
kelimandala
ශ්‍රීයාන් - ඩිලන්ත ඉදිරියෙන්
13 දෙසැම්බර් 2013         - 4093 - 0    

කොළඹ ගාලූ මුවදොර පිටිය සහ කොළඹ කොටුව ප‍්‍රදේශය කේන්ද්‍රකර ගනිමින් ලබන ඉරිදා (15 වැනිදා) පැවැත්වෙන කොළඹ රාත‍්‍රී මෝටර් රථ හා යතුරුපැදි තරගාවලිය

Read More
kelimandala
ස්මිත්ගේ ශතකයෙන් ඕස්ටේ‍්‍රලියාව ගොඩ එයි
13 දෙසැම්බර් 2013         - 3480 - 0    

  සටනක් දී මිස ‘අළු බඳුන’ අත නොහරිමු යන අදිටනින් තරග කරන එංගලන්ත කී‍්‍රඩකයෝ පර්ත්හිදී පැවත්වෙන තුන්වැනි අළු බඳුන ටෙස්ට් තරගයේ පළමු වැනි දින

Read More
kelimandala
ගයාන් - හොණ්ඩා වසරේ යතුරු පැදි ශූරතා දිනති
12 දෙසැම්බර් 2013         - 1403 - 0    

ස්ලාඩා - සියැට් සම්මාන රාති‍්‍රයේදී වසරේ දක්ෂතම යතුරුපැදිකරුවා ලෙස මොටෝක්‍රොස් යතුරුපැදි ධාවක ගයාන් සඳරුවන් සම්මාන දිනාගත්තේය. එහිදී හොඳම යත

Read More
ශී‍්‍ර ලංකාව තීරණාත්මක කඩයිමට එයි
12 දෙසැම්බර් 2013         - 8413 - 1    

ශ්‍රී ලංකාව වසරකට වැඩි කාලයක් ලෝක විස්සයි20 ක‍්‍රිකට් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය රැුක ගැනීමට සමත්ව සිටියි. ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ඩුබ

Read More