Last Update  :  2026-04-10 19:43:00 About Contact
Follow Us -
IMG-LOGO

Top story

kelimandala
මෙසීට 400 වැනි ගෝලය, නෙයිමාර්ට ති‍්‍රත්වයක්
28 සැප්තැම්බර් 2014         - 6360 - 0    

සිය 400 වැනි ගෝලය ලබාගත් ආජන්ටිනාවේ ලයනල් මෙසී  සහ ගෝල ති‍්‍රත්වයක් ලබාගත් බ‍්‍රසීල කී‍්‍රඩක නෙයිමාර් දෙදෙනාගේ විශිෂ්ට දස්කම් නිසා ස්පාඤ්ඤය

Read More
kelimandala
කාල්ටන් කුසලාන හම්බන්තොට බ්ලූස් පිලට
28 සැප්තැම්බර් 2014         - 1038 - 0    

කොළඹ පැසිපන්දු පිල ලකුණු 79-55 ක් ලෙස පරාජය කළ හම්බන්තොට බ්ලූස් පිල, පිට පිටම දෙවැනි වරටත් කාල්ටන් කුසලාන පැසිපන්දු තරගාවලියේ I වැනි කාණ්ඩයේ ශූරතාව දි

Read More
kelimandala
ශී‍්‍ර ලංකාව චීන තායිපේ පරදවයි
28 සැප්තැම්බර් 2014         - 2672 - 0    

ලෝක කුසලාන යොවුන් රග්බි තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියක් ලෙස කොළඹ තුරඟ තරග පිටියේ පැවැති ආසියානු වයස 20 න් පහළ රග්බි තරගාවලියේ අද (28 වැනිදා

Read More
kelimandala kelimandala
චන්ද්‍රිකා මීටර 400 සිවුවැනි තැනට
28 සැප්තැම්බර් 2014         - 5018 - 0    

  දකුණු කොරියාවේ ‘ඉංචියොන්’ නුවරදී පැවැත්වෙන XVII වැනි ආසියානු ක‍්‍රීඩා උළෙලේ 10 වැනි දිනය වූ අද (28) ශ‍්‍රී ලංකා මීටර 400 ශූරී චන්ද්‍රිකා සුභා

Read More
kelimandala
එරන්දි අර්ධ අවසන් පූර්ව වටයට
27 සැප්තැම්බර් 2014         - 2187 - 0    

එරන්දි ගිම්හානි තරගයේදී... දකුණු කොරියාවේ ‘ඉංචියොන්’ නුවරදී පැවැත්වෙන XVII වැනි ආසියානු ක‍්‍රීඩා උළෙලේ නවවැනි දිනය වූ අද  (27) ශ‍්‍රී ලංකා බ

Read More
kelimandala
කාන්තා ක‍්‍රිකට් පිලට ලෝකඩ පදක්කම
27 සැප්තැම්බර් 2014         - 4956 - 1    

දකුණු කොරියාවේ ‘ඉංචියොන්’ නුවරදී පැවැත්වෙන XVII වැනි ආසියානු ක‍්‍රීඩා උළෙලේ අටවැනි දිනය වූ ඊයේ (26) ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩිකාවෝ විස්සය

Read More
kelimandala
අවශ්‍ය සහයෝගය මට තියෙනවා - මාවන්
26 සැප්තැම්බර් 2014         - 4542 - 2    

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායම තවදුරටත් දියුණුව කරා කැඳවාගෙන යාමට අවශ්‍ය සහයෝගය තමන්ට ඇතැයි තමන් තදින්ම විශ්වාස කරන බවත් කි‍්‍රකට් කී‍්‍ර

Read More
kelimandala
විද්‍යාර්ථ විදුහල ‘ස්ටබ්ස් පළිහ’ දිනාගනී
26 සැප්තැම්බර් 2014         - 2392 - 0    

ශී‍්‍ර ලංකා ආධුනික බොක්සිං සංගමය සංවිධානය කළ 92 වැනි ‘ස්ටබ්ස් පළිහ’ පාසල් බොක්සිං තරගාවලියේ ශූරතාව දිනාගැනීමට මහනුවර විද්‍යාර්ථ විදුහල සම

Read More
kelimandala
තවත් පදක්කමක බලාපොරොත්තු සුන්
26 සැප්තැම්බර් 2014         - 3779 - 1    

දකුණු කොරියාවේ ‘ඉංචියොන්’ නුවරදී පැවැත්වෙන XVII වැනි ආසියානු ක‍්‍රීඩා උළෙලේ හත්වැනි දිනය වන අද (25) වෙරළ වොලිබෝල් කී‍්‍රඩාවෙන් ශී‍්‍ර ලංකා කණ

Read More
kelimandala
හම්බන්තොට ‘බ්ලූස්’ - කොළඹ අවසන් තරගයට
25 සැප්තැම්බර් 2014         - 760 - 0    

කාල්ටන් කුසලාන පැසිපන්දු තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට හම්බන්තොට ‘බ්ලූස්’ කී‍්‍රඩා සමාජය සහ කොළඹ පැසිපන්දු සමාජය සමත්විය.

Read More
kelimandala
අර්ජුනගෙන් යොවුන් කි‍්‍රඩකයන්ට නිල හිස්වැසුම්
25 සැප්තැම්බර් 2014         - 2944 - 0    

ශී‍්‍ර ලංකා 19 න් පහළ කණ්ඩායම සහ  ඕස්ටේ‍්‍රලියා 19 න් පහළ කණ්ඩායම අතර අද (25 වැනිදා) ආරම්භ වූ පළමු යොවුන් එක්දින ජාත්‍යන්තර කි‍්‍රකට් තරගයේ ප‍්&zwj

Read More
kelimandala
ශ්‍රී ලංකාව හොංකොං පිලටත් පරදී
24 සැප්තැම්බර් 2014         - 3402 - 0    

  ලෝක කුසලාන යොවුන් රග්බි තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියක් ලෙස පැවැත්වෙන ආසියානු වයස 20 න් පහළ රග්බි තරගාවලියේ කොළඹ තුරඟ තරග පිටියේදී ඊ

Read More
kelimandala
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පුහුණුකරු මාවන්
24 සැප්තැම්බර් 2014         - 7977 - 15    

  ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු තනතුර සදහා හිටපු ටෙස්ට් කි‍්‍රකට් නායක මාවන් අතපත්තු මහතා තෝරාගෙන තිබේ. වසර 199

Read More
kelimandala
ලේටන් බොක්සිං ශූරතා තිවංක - තිළිණිට
24 සැප්තැම්බර් 2014         - 1117 - 0    

කොළඹ සුගතදාස ගෘහස්ත කී‍්‍රඩාංගණයේ පැවති 72 වැනි ලේටන් කුසලාන බොක්සිං තරගාවලියේ දක්ෂතම කී‍්‍රඩකයා ලෙස සම්මාන දිනාගැනීමට ලයිට් ෆ්ලයි (කිලෝ ග‍්&z

Read More
kelimandala
මාවන් අවසන් දෙදෙනාටත් ඇතුළත්
23 සැප්තැම්බර් 2014         - 6580 - 1    

ශී‍්‍ර ලංකා කණ්ඩායමේ පුහුණුකරු තනතුර සඳහා ඉදිරිපත් කර තිබු අයැදුම්පත් 17 කින් තෝරා ගන්නා ලද අයැදුම් පත් 9 ක් අද (23 වැනිදා) පෙරවරුවේදී නැවත වරක් සලකා

Read More
kelimandala
හම්බන්තොට ‘බ්ලූස්’ අවසන් මහ තරගයට
23 සැප්තැම්බර් 2014         - 598 - 0    

කාල්ටන් කුසලාන පැසිපන්දු තරගාවලියේ අවසන් මහ තරගයට පළමුවෙන්ම සුදුසුකම් ලබාගැනීමට හම්බන්තොට ‘බ්ලූස්’ කී‍්‍රඩා සමාජය සමත්විය. මෙම තරගාවලි

Read More
kelimandala
රග්බි පිල පුහුණු කිරීමේ බරත් සභාපති කරට
23 සැප්තැම්බර් 2014         - 2194 - 0    

දකුණු කොරියාවේ පැවැත්වෙන ආසියානු ක‍්‍රීඩා උළෙල සඳහා සහභාගි වන ශ‍්‍රී ලංකා සත් සාමාජික රග්බි කණ්ඩායමට පුහුණුකරුවකු නොමැතිව තරගාවලියට සහභාගි

Read More
kelimandala
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පුහුණුකරු මාවන් ?
23 සැප්තැම්බර් 2014         - 7403 - 1    

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ මීළග පුහුණුකරුවා මාවන් අතපත්තු වීමට බොහෝ ඉඩකඩ ඇතැයි ඉතාමත් විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් දැනගැනීමට තිබේ.

Read More
kelimandala
චින්තනගේ බලාපොරොත්තු සුන්වෙයි
22 සැප්තැම්බර් 2014         - 3588 - 1    

දකුණු කොරියාවේ ‘ඉංචියොන්’ නුවරදී පැවැත්වෙන XVII වැනි ආසියානු ක‍්‍රීඩා උළෙලේ සිවුවැනි දිනය වූ අද (22) පස්වරුවේ බර ඉසිලීමේ පිරිමි ඉසව්වට සහභාගි වූ

Read More
kelimandala
කොරියානු යෞවනයෝ 31-28 කින් ශී‍්‍ර ලංකාව පරදවති
22 සැප්තැම්බර් 2014         - 2722 - 0    

සාංචන චුයින් චියැක් විසින් ශී‍්‍ර ලංකා පිල වෙනුවෙන් දෙවැනි උත්සාහද දිනුම ලබාගත් මොහොත... ලෝක කුසලාන යොවුන් රග්බි තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ

Read More
kelimandala
වසරේ විශිෂ්ටතම පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයා සධීර
21 සැප්තැම්බර් 2014         - 4838 - 0    

කොළඹ මියුසියස් විදුහල් සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවැති ‘බාටා - සන්ඬේ ටයිම්ස්’ පාසල් කි‍්‍රකට් කී‍්‍රඩක සම්මාන උළෙලේදී වසරේ පාසල් කි‍්‍රකට

Read More
kelimandala
ගුවන් හමුදාවට 2-1 ක පරාජයක්
20 සැප්තැම්බර් 2014         - 2260 - 1    

ආසියානු පාපන්දු සම්මේලන සභාපති කුසලාන තරගාවලිය ආරම්භ කරමින් අද (20 වැනිදා) පැවැති පළමු තරගයේදී ශී‍්‍ර ලංකා ගුවන් හමුදා කණ්ඩායම පරාජය කරමින් ගෝල 2-1 ක

Read More
kelimandala
ශී‍්‍ර ලංකා හොකී පිලට 14-0 ක පරාජයක්
20 සැප්තැම්බර් 2014         - 2175 - 0    

දකුණු කොරියාවේ ‘ඉංචියොන්’ නුවරදී දැන් පැවැත්වෙන XVII  වැනි ආසියානු ක‍්‍රීඩා උළෙලේ ශ‍්‍රී ලංකා කණ්ඩායමේ පළමු තරගයට සහභාගි වූ පිරිමි හොකී පිල

Read More
kelimandala
මාලිංග සැත්කමකට ඕස්ටේ‍්‍රලියා යයි
20 සැප්තැම්බර් 2014         - 9781 - 4    

ලබන වසර මුලදී පැවැත්වීමට නියමිත ලෝක කුසලන කි‍්‍රකට් තරගාවලියේදී ශී‍්‍ර ලංකා පිලේ බලාපොරොත්තු සසළ කරමින් ශී‍්‍ර ලංකා පන්දු යැවීමේ බල ඇණියේ ප&

Read More
kelimandala
ශ්‍රී ලංකා හොකී පිළ අද තරගබිමට
19 සැප්තැම්බර් 2014         - 3287 - 0    

ආසියානු කළාපයේ ප‍්‍රධානතම ක‍්‍රීඩා උළෙල වන XVII වැනි ආසියානු ක‍්‍රීඩා උළෙල නිල වශයෙන් ආරම්භ කරමින් එහි සමාරම්භක උළෙල ‘ඉංචියොන් ප‍්‍රධාන ක‍

Read More
kelimandala
මධුරංග ඉසව් තුනම ජයගනී
19 සැප්තැම්බර් 2014         - 2282 - 0    

කළුතර කටුකුරුන්ද ධාවන පථයේදී පැවැති ‘ශ්‍රී ලංකා සුපර් සීරිස්’ මෝටර් රථ සහ යතුරුපැදි ශූරතාවලියේ සිව්වැනි අදියරේ වැඩි ගෞරව දිනාගැනීමට මධුරංග

Read More
kelimandala
මාලිංග - පොලාර්ඩ් එකම බෝට්ටුවේ
17 සැප්තැම්බර් 2014         - 18620 - 31    

තමන්ගේ මවුබිම නියෝජනය කරන කණ්ඩායම් වලට කී‍්‍රඩා නොකර, මුම්බායි ඉන්දියන්ස් පිල නියෝජනය කරමින් ශූරයන්ගේ විස්සයි20 ලීග් තරගාවලියට සහභාගී වූ ශ්‍රී

Read More
kelimandala
පාකිස්තානු විස්සයි:20 නායකත්වය අෆ්රීඩිට
16 සැප්තැම්බර් 2014         - 6432 - 0    

ඉන්දියාවේදී 2016 වසරේ පැවැත්වීමට නියමිත විස්සයි20 කි‍්‍රකට් ලෝක කුසලාන තරගාවලිය තෙක් පාකිස්තාන විස්සයි20 කි‍්‍රකට් කණ්ඩායමේ නායකයා ලෙස සහිඞ් අෆ්

Read More
kelimandala
ශී‍්‍ර ලංකා කණ්ඩායමේ නායකයා විදානගේ
16 සැප්තැම්බර් 2014         - 4463 - 0    

දකුණු කොරියාවේ ඉංචියොන් නුවරදී පැවැත්වෙන 17 වැනි ආසියානු කී‍්‍රඩා උළෙලට සහභාගි වන ශී‍්‍ර ලංකා කණ්ඩායමේ නායකයා වශයෙන් චින්තන ගිතාල් විදානගේ පත

Read More
kelimandala
කි‍්‍රකට් නිලධාරීන්ට වාහන ගන්න ලක්‍ෂ 400 ක්
15 සැප්තැම්බර් 2014         - 7958 - 4    

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය දැඩි මූල්‍ය අර්බුදයකට පත්ව සිටිය ද එහි ප‍්‍රධාන විධායක නිලධාරී ඇතුළු නිලධාරීන් අට දෙනකුට නවීනතම වාහන මිලදී ගැනීම

Read More