Last Update  :  2026-04-04 21:00:00 About Contact
Follow Us -
IMG-LOGO

Top story

kelimandala
ඕස්ටේ‍්‍රලියානුවෝ 4-1 කින් තරගාවලිය දිනති
23 නොවැම්බර් 2014         - 1940 - 0    

පන්දු 5 ක් ඉතිරිව තිබියදී ජයග‍්‍රාහී හතරේ පහර ගැසූ ජේම්ස් ෆෝක්නර් දකුණු අපි‍්‍රකාවට එරෙහිව සිඞ්නි නුවරදී පැවැති පස්වැනි සහ අවසන් එක්දින තරගයේ

Read More
kelimandala
දෙවැනි පුහුණු තරගය අතහැර දමයි
23 නොවැම්බර් 2014         - 2414 - 0    

සංචාරක එංගලන්ත පිල සහ ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායම අතර අද (23 වැනිදා) පැවැත්වීමට නියමිතය තිබූ දෙවැනි පුහුණු එක්දින තරගය එකම පන්දුවක් හෝ නොයවා අතහැර ද

Read More
පීටර්සන් අපේ ගෞරවය හෑල්ලූ කළා - ස්ට්‍රෝස්
21 නොවැම්බර් 2014         - 4542 - 0    

කෙවින් පීටර්සන් තම චරිත කතාවේ කර ඇති කරුණු මගින් තම නායකත්වය යටතේ එංගලන්ත ක‍්‍රිකට් කණ්ඩායම ලබාගත් ජයග‍්‍රහණ හෑල්ලූවට ලක් කර ඇතැයි එංගලන්ත ක&

Read More
kelimandala
පාකිස්තානුවෝ තරගාවලියේ වාසිය රැකගනිති
21 නොවැම්බර් 2014         - 960 - 0    

පාකිස්තානය සහ නවසීලන්තය අතර ඩුබායි අන්තර් ජාතික කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන තෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගය ජය පරාජයෙන් තොරව නිමා විය. තරගයේ අවස

Read More
kelimandala
ස්මිත් - වේඞ් - ෆෝක්නර් ඕස්ටේ‍්‍රලියාව දිනවති
21 නොවැම්බර් 2014         - 1073 - 0    

  සංචාරක දකුණු අපි‍්‍රකානු පිලට එරෙහිව ඕස්ටේ‍්‍රලියාවේ මෙල්බර්න් කී‍්‍රඩංගණයේදී අද (21 වැනිදා) පැවැති සිව්වැනි එක්දින ජාත්‍යන්තර කි‍්&z

Read More
kelimandala
ඩක්වර්ත් ලූවිස් න්‍යායෙන් එංගලන්තය ජයගනී
21 නොවැම්බර් 2014         - 6211 - 1    

  සංචාරක එංගලන්ත පිල සහ ශ්‍රී ලංකා ‘ඒ’ පිල අතර කොළඹ එස්.එස්.සී. ක‍්‍රීඩංගණයේදී අද (21) පැවැති පළමු පුහුණු තරගයෙන් එංගලන්ත පිල ඩක්වත් ලූවිස් න

Read More
kelimandala
එංගලන්ත තරගාවලිය ශක්තියක් කරගන්නවා - මැතිව්ස්
20 නොවැම්බර් 2014         - 4395 - 4    

එංගලන්ත පිලට එරෙහිව මේ මස 26 වැනිදා ආරම්භ වන තරග හතකින් සමන්විත ‘හීරෝ කුසලාන’ එක්දින ක‍්‍රිකට් තරගාවලිය ශක්තියක් කර ගනිමින් සාර්ථක කණ්ඩායමක් නිර

Read More
kelimandala
අමල් - සුමේධ 8-9 ස්ථාන ලබති
20 නොවැම්බර් 2014         - 1448 - 0    

ශ‍්‍රී ලංකාවේදී පළමු වරට පැවැත්වෙන ‘යැක් ඇටෑක් - රම්බල් ඉන් ද ජංගල්’ ජාත්‍යන්තර මවුන්ටන් පාපැදි තරගයේ පළමු අදියර ජය ගැනීමට ස්පාඤ්ඤයේ ඉස්මයිල්

Read More
kelimandala
තුන් ඉරියව් කී‍්‍රඩකයන් අතර මැතිව්ස්ට මුල්තැන
19 නොවැම්බර් 2014         - 8596 - 1    

ඉන්දියාව සමග පැවැති එක්දින ක‍්‍රිකට් තරගාවලිය 5-0 ක් ලෙසින් පරාජය වූ නමුත් එම තරගාවලියේදී පිත්තෙන් මෙන්ම පන්දුවෙන් සහ පන්දු රැකීමෙන්ද දස්කම් දැ

Read More
kelimandala
හෙට 3.00 න් පසු කාලය වෙන්කරගන්න
19 නොවැම්බර් 2014         - 14273 - 0    

  ලොව සුප‍්‍රකට රූපවාහිනී සේවාවක් වන සී. එන්. එන් රූපවාහිනී සේවයේ නොවැම්බර් මාසයේ ‘ටෝක් ඒෂියා’ වැඩසටහන සඳහා ශී‍්‍ර ලංකා පිලේ හිටපු නායක

Read More
kelimandala
අරවින්ද - ෂෙහාන් වාර්ෂික ශූරතා දිනති
19 නොවැම්බර් 2014         - 2203 - 0    

සියැට් - ස්ලාඩා සම්මාන රාති‍්‍රයේදී වසරේ දක්ෂතම මෝටර් රථ රියැදුරා ලෙස අරවින්ද පේ‍්‍රමදාසද, දක්ෂතම යතුරුපැදිකරුවා ලෙස ෂෙහාන් සී. අධිකාරිද සම්

Read More
kelimandala
කෝලි දවාගන්න බැරිවීම අපේ අවාසනාවක්
18 නොවැම්බර් 2014         - 10178 - 3    

ඉදිරියේ එන එංගලන්ත පිලේ ශී‍්‍ර ලංකා සංචාරය සඳහා හීන් සීරුවේ පුහුණුවීම් කරමින් සිටි ශී‍්‍ර ලංකා කණ්ඩායම හිටි අඩියේම ඉන්දියාවේදී පැවැති තරගාවල

Read More
kelimandala
මවුන්ටන් පාපැදි තරගාවලිය හෙට සිට
18 නොවැම්බර් 2014         - 1672 - 0    

‘යැක් ඇටෑක් - රම්බල් ඉන් ද ජංගල්’ යනුවෙන් හැඳින්වෙන ජාත්‍යන්තර මවුන්ටන් පාපැදි තරගාවලිය හෙට (19 වැනිදා) ඌව කුඩාඔය, බලහරුවේදී ආරම්භ විය. මෙම තරගාව

Read More
kelimandala
පරාජයේ වගකීම සනත් බාරගනී
18 නොවැම්බර් 2014         - 8681 - 15    

ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම ඉන්දියාව සමග පැවැත්වූ තරගාවලියේ දී පරාජයට පත්වීම පිළිබඳව තේරීම් කමිටුවේ සභාපතිවරයා වශයෙන් තමා වගකීම බාර ගන්නා බ

Read More
kelimandala
ඉන්දියාව 5-0 කින් තරගාවලිය ජයගනී
16 නොවැම්බර් 2014         - 15327 - 12    

  ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ රංචිහිදී අද (16) පැවැති පස්වැනි සහ අවසන් තරගයෙන් කඩුලූ 3 ක ජයක් ලැබ

Read More
kelimandala
පීටර්සන්ගේ පොත ගෙදර තියා එංගලන්ත පිල එයි
16 නොවැම්බර් 2014         - 14044 - 3    

  කෙවින් පීටර්සන්ගේ ජීවිත කතාව ලියැවුණු ග‍්‍රන්ථයෙන් ඇතිවූ ආන්දෝලනය අතීතයක් පමණක් බවත් එයින් ශී‍්‍ර ලංකාවට එරෙහිව පැවැත්වෙන තරග 7 කින් සම

Read More
kelimandala
ශී‍්‍රමත් සෝබර්ස් සම්මානය මිචෙල් ජොන්සන්ට
14 නොවැම්බර් 2014         - 6035 - 1    

  අන්තර් ජාතික කි‍්‍රකට් සභාව සංවිධානය කළ වාර්ෂික කි‍්‍රකට් සම්මාන උළෙලේ වසරේ විශිෂ්ටතම කි‍්‍රකට් කී‍්‍රඩකයාට හිමිවන ‘ශ‍්‍රීමත් ග

Read More
kelimandala
මැතිව්ස් පන්දු යවන්නන්ට දෙහි කපයි
14 නොවැම්බර් 2014         - 20695 - 16    

  ශී‍්‍ර ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන එක්දින තරගාවලියේදී සිවුවැනි තරගයත් පරාජය වීමෙන් පසුව සිය පන්දු යවන්නන්ට ලූණු ඇඹුල් ඇතිව බෙදීමට ශී&

Read More
kelimandala
සුපර් සන් පිලට ගෝල 6-0 ක දැවැන්ත ජයක්
14 නොවැම්බර් 2014         - 2298 - 0    

ඩයලොග් ශූරයන්ගේ ලීග් පළමු පෙළ පාපන්දු තරගාවලියේ 19 වැනි සති අන්තයේ පැවැති තරග අතුරින් දැවැන්තම ජයග‍්‍රහණය වාර්තා කිරීමට සුපර් සන් ක‍්‍රීඩා සමා

Read More
kelimandala
ද්විපාර්ශ්වික වි:20 තරග වීසිකරන්න'යි බෝඩර් කියයි
14 නොවැම්බර් 2014         - 6168 - 1    

විස්සයි 20 තරග කෙටි කලකින් සිත් ඇද බැද ගත්තද බොහෝ සුපිරි  ක‍්‍රිඩකයන්ගේ අදහස වන්නේ වි 20 තරග වලට වඩා ඕවර 50එක්දින අන්තර්ජාතික තරග කෙරෙහි වැඩි අවධාන

Read More
kelimandala
ශ්‍රී ලංකා පිල සිවුවැනි පරාජයත් ලබයි
13 නොවැම්බර් 2014         - 9492 - 10    

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ කොල්කටාහි ඊඞ්න් ගාර්ඞ්න්ස් ක‍්‍රීඩාංගණයේදී අද (13) පැවැති සිවුවැන

Read More
kelimandala
ශර්මාගෙන් ලෝක වාර්තා දෙකක්
13 නොවැම්බර් 2014         - 9533 - 6    

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ කොල්කටාහි ඊඞ්න් ගාර්ඞ්න්ස් ක‍්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන සිවුව

Read More
kelimandala
පාකිස්තානයට ලකුණු 248 ක ජයක්
13 නොවැම්බර් 2014         - 1671 - 1    

පාකිස්තානය සහ නවසීලන්තය අතර අබුඩාබිහි ශෙයික් සයිඞ් කී‍්‍රඩාංගණයේදී පැවැති පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයෙන් ලකුණු 248 ක විශිෂ්ට ජයක් අත්කර ගැනීමට

Read More
kelimandala
පුහුණු බොක්සිං තරගාවලියේදී ශී‍්‍ර ලංකාවෙන් දස්කම්
13 නොවැම්බර් 2014         - 1427 - 0    

ශී‍්‍ර ලංකාවේ බොක්සිං කී‍්‍රඩක කිී‍්‍රඩිකාවන්ට අන්තර්ජාතික මට්ටමේ බොක්සිං කී‍්‍රඩකයන් සමග තරග වැදීමේ අත්දැකීම් ලබාගැනීමට අවස්ථාව දිමේ

Read More
kelimandala
නදීකාගේ විනය පරීක්‍ෂණයට ති‍්‍රපුද්ගල කමිටුවක්
13 නොවැම්බර් 2014         - 2751 - 0    

විදේශගතව සිටියදී පුහුණුවීම් මගහැරිය බවට චෝදනා එල්ලවී තිබෙන ජාතික හෙල්ල විසිකිරීමේ ශූරී නදීකා ලක්මාලිට එරෙහිව පැවැත්වෙන විනය පරීක්‍ෂණය සඳහා ත&zwj

Read More
kelimandala
නවසීලන්තය පරාජයේ දොරටුව අබියස
12 නොවැම්බර් 2014         - 2312 - 0    

  පාකිස්තානය සහ නවසීලන්තය අතර අබුඩාබිහි ශෙයික් සයිඞ් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයේ සිව්වැනි දිනය වූ අද (12 වැනිදා)

Read More
kelimandala
ශෙෂාඞ්ට ටෙස්ට් තරග දෙකම අහිමි වෙයි
12 නොවැම්බර් 2014         - 3530 - 0    

  නවසීලන්තය සහ පාකිස්තානය අතර මේ දින වල එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ පළමු තරගයේදී කෝරි ඇන්ඩසන්ගේ පන්දුවක් හිසේ

Read More
kelimandala
කුසල්ට තවත් අවස්ථාවක්
12 නොවැම්බර් 2014         - 11569 - 3    

  ශී‍්‍ර ලංකාව සහ ඉන්දියාව අතර සිවුවැනි එක්දින අන්තර්ජාතික තරගය පැවැත්වෙන කොල්කටාහි ඊඞ්න් ගාර්ඞ්න්ස් කී‍්‍රඩාංගණය කරුණු කිහිපයක් නිසා

Read More
kelimandala
නලීන් - ලසිත රාතී‍්‍ර මෝටර් රැළිය ජයගනිති
11 නොවැම්බර් 2014         - 2311 - 0    

දකුණු පළාත් මෝටර් රථ සංගමය සංවිධානය කළ ‘ජීප් රැන්ග්ලර්’ රාතී‍්‍ර මෝටර් රථ රැළියේ සමස්ථ ශූරතාව දිනාගැනීමට නලීන් පේ‍්‍රමරත්න (රියැදුරු) සහ ලසි

Read More
kelimandala
පාකිස්තානය ලකුණු 319 ක් ඉදිරියෙන්
11 නොවැම්බර් 2014         - 2238 - 0    

පාකිස්තානය සහ නවසීලන්තය අතර අබු ඩාබිහි ශෙයික් සයිඞ් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයේ තෙවැනි දිනය වූ අද (11 වැනිදා) තරගය නත

Read More