අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කළුතර සිරි කුරුස විදුහල සහ අම්බලන්ගොඩ දේවානන්ද විදුහල අතර බලපිටිය පුහුණු විද්‍යාල ක්‍රීඩාංගණයේදී පැවැති II කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට සිරි කුරුස විදුහල සමත් විය.
එහිදී සිරි කුරුස විදුහලේ දිල්හාර නානායක්කාර 92 කට කඩුලු 10 ක් දවාගනිමින් දක්ෂ පන්දු යැවීමක නිතර වූ අතර දේවානන්ද විදුහලේ මිලක්ෂ සේනාරත්න ලකුණු 87 ක් රැස්කරමින් සහ ලකුණු 151 කට කඩුලු 7 ක් දවාගනිමින් පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද එකසේ දක්කම් දැක්වීය.
සිරි කුරුස විදුහල් පළමු ඉනිම - ඕවර 57.1 කදී සියලු දෙනා දැවී 194
(දිල්ෂාන් මධුෂංක 55, නිලක්ෂ කසුන් 45, අතීෆ් අස්ලි 35, මිලක්ෂ සේනාරත්න 78/3, ලසිඳු ලක්ෂාන් 24/2, කවීෂ කල්පන 26/2, චාමික පෙරේරා 33/2)
දේවානන්ද විදුහල් පළමු ඉනිම - ඕවර 52.3 කදී සියලු දෙනා දැවී 128
(මිලක්ෂ සේනාරත්න 51, දිල්හාර නානායක්කාර 54/8, දිල්ෂාන් මධුෂංක 20/2)
සිරි කුරුස විදුහල් දෙවැනි ඉනිම - ඕවර 51 කදී සියලු දෙනා දැවී 186
(නිලක්ෂ කසුන් 70, අතීෆ් අස්ලි 47, දිල්ෂාන් මධුෂංක 32, මිලක්ෂ සේනාරත්න 73/5, ශිරෝන් හිනිඳුමගේ 21/2)
දේවානන්ද විදුහල් දෙවැනි ඉනිම - ඕවර 33 කදී කඩුලු 5 ක් දැවී 90
(මිලක්ෂ සේනාරත්න නොදැවී 36, පසිඳු හේමකුමාර 22, දිල්හාර නානායක්කාර 38/2, අරෝෂ් භාග්‍ය 15/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.