Last Update  :  2024-05-18 19:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School විද්‍යාර්ථ විදුහලට කඩුල්ලක තියුණු ජයක්

විද්‍යාර්ථ විදුහලට කඩුල්ලක තියුණු ජයක්

editorial - 2022 ජන මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 15 න් පහළ ක්‍රිකට් තරගාවලියේ මහනුවර ධර්මරාජ විදුහල සහ මහනුවර විද්‍යාර්ථ විදුහල අතර කටුගස්තොට රාහුල විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් කඩුල්ලක තියුණු ජයක් අත්කර ගැනීමට විද්‍යාර්ථ විදුහල සමත් විය.

එහිදී විද්‍යාර්ථ විදුහලේ ධනුක කොඩිකාර ලකුණු 27 කට කඩුලු 4 ක්ද, අනුජ රත්නායක ලකුණු 18 කට කඩුලු 3 ක්ද දවාගත්හ. 

ධර්මරාජ විදුහල - ඕවර 42.2 කදී සියලු දෙනා දැවී 127 
(කලන හේරත් 33, සේනිය රාජුගමුව 24, ධනුක කොඩිකාර 27/4, අනුජ රත්නායක 18/3)

විද්‍යාර්ථ විදුහල - ඕවර 40.4 කදී කඩුලු 9 ක් දැවී 128 
(ජනිඳු රණවීර 24, සතිත්‍ර හේරත් 21/2, කේෂාන් ගුණවර්ධන 22/2, පුළිඳු පෙරේරා 22/2, නිසල අබේරත්න 45/2)

-036 


අදහස් (0)

විද්‍යාර්ථ විදුහලට කඩුල්ලක තියුණු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.