Last Update  :  2024-05-18 19:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School මාරිස්ටෙලා විදුහල දැවැන්ත ජයක් ලබයි

මාරිස්ටෙලා විදුහල දැවැන්ත ජයක් ලබයි

editorial - 2022 ජන මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 15 න් පහළ ක්‍රිකට් තරගාවලියේ මීගමුව මාරිස්ටෙලා විදුහල සහ මීගමුව ශාන්ත පීතර විදුහල අතර ගිරිඋල්ල වික්‍රමශීලා විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් ලකුණු 217 ක ජයක් අත්කර ගැනීමට මාරිස්ටෙලා විදුහල සමත් විය.

එහිදී මාරිස්ටෙලා විදුහලේ ලිනල් ෆොන්සේකා (95), සෙනුර සුලෝචන (84) සහ බිනුල් අෂේන් (80) අර්ධ ශතක ලබාගත් අතර ඇන්ජෙලෝ දිහස් ලකුණු 35 කට කඩුලු 4 ක් දවාගත්තේය.

මාරිස්ටෙලා විදුහල - ඕවර 50 කදී කඩුලු‍ 8 ක් දැවී 382

(ලිනල් ෆොන්සේකා 95, සෙනුර සුලෝචන 84, බිනුල් අෂේන් 80, නිලේෂ් අවින්ත 36, රන්ධීර ද සිල්වා 29, ගිම්හාන් පෙරේරා 70/3, යොහාන් අල්විස් 73/2)

ශාන්ත පීතර විදුහල - ඕවර 31.2 කදී සියලු‍ දෙනා දැවී 165

(මන්දිල් මලියරත්න 47, යොහාන් අල්විස් 31, හිමාෂ අප්පුහාමි 25, ඇන්ජෙලෝ දිහස් 35/4, බිනල් ප්‍රනාන්දු 24/3, හස්තික ද සිල්වා 40/3)

-036


අදහස් (0)

මාරිස්ටෙලා විදුහල දැවැන්ත ජයක් ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.