අන්තර් පාසල් වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ මීගමුව ලොයොලා විදුහල සහ කෝට්ටේ ශාන්ත තෝමස් විදුහල අතර වෙන්නප්පුව ශ්‍රීමත් ඇල්බට් එෆ්. පීරිස් ක්‍රීඩාංගණයේදී පැවැති III කාණ්ඩයේ තරගයෙන් ලකුණ 100 ක ජයක් අත්කර ගැනීමට ලොයොලා විදුහල සමත් විය.
එහිදී ලොයොලා විදුහලේ ලලින්ද්‍ර ප්‍රනාන්දු (66) අර්ධ ශතකයක් ලබාගනිමින් සහ ලකුණු 19 කට කඩුලු 2 ක් දවාගනිමින් පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් දැක්වීය.
ලොයොලා විදුහල - ඕවර 50 කදී කඩුලු 6 ක් දැවී 188
(ලලින්ද්‍ර ප්‍රනාන්දු 66, ස්ටෙෆාන් ප්‍රනාන්දුපුල්ලේ 52, කවිඳු අමරසිංහ 22, කෙවින් රැන්ගස් 23/2, තරුෂ්ක අශෙල් 31/2)
ශාන්ත තෝමස් විදුහල - ඕවර 37.2 කදී සියලු දෙනා දැවී 88
(කවිඳු අමරසිංහ 01/2, රනෙත් පෙරේරා 09/2, තරිඳු සදරුවන් 17/2, ලලින්ද්‍ර ප්‍රනාන්දු 19/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.