Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(රජන්ත බමුණුකොටුව)
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 17න් පහළ I වැනි කොටසේ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය සහ කෑගල්ල ශාන්ත මරියා විද්‍යාලය අතර තරගය වර්ෂාව හේතුවෙන් ජය පැරදුමෙන් තොරව අවසන් විය.
මෙම තරගය පසුගියදා කෑගල්ල පොදු ක්‍රීඩාංගණයේදී පැවත්විණ.
පළමුව පන්දුවට පහරදුන් මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය කඩුලු 5ක් දැවී ලකුණු 44ක් රැස් කර සිටියදී වර්ෂාව ඇතිවූ අතර, ඒ හේතුවෙන් තරගය අත්හැර දැමීමට සිදුවිය.
මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය - ඕවර 20 කදී කඩුලු 5 ට 44 යි
(තිමොත් මලීෂ 05/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.