Last Update  :  2025-02-12 14:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School නෙත්සර – සංසික පිතිකරුවන් මෙල්ල කරති

නෙත්සර – සංසික පිතිකරුවන් මෙල්ල කරති

editorial - 2025 ජන මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රජන්ත බමුණුකොටුව)

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ අන්තර් පාසල් දෙදින ක්‍රිකට් තරගාවලියේ මාතර රාහුල විද්‍යාලය සහ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය අතර තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය.

මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී පළමු ඉනිමේ වාසිය රාහුල විද්‍යාලයට හිමිවූ අතර, උචිත් නෙත්සර (රාහුල) සහ ජිතිර සංසික (ධර්මාශෝක) පන්දුවෙන් දස්කම් දැක්වූහ.


අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය - පළමු ඉනිම 96 යි 
(උචිත් නෙත්සර 31/5, සසිනු බැට්ටගේ 11/2, සදෙව් ගමගේ 42/2)

මාතර රාහුල විද්‍යාලය - පළමු ඉනිම - 115 
(සදෙව් ගමගේ 35, සසිනු බැට්ටගේ 26,  ජිතිර සංසික 29/6, පසිඳු නදීෂ් 24/2) 

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය - දෙවැනි ඉනිම කඩුලු 9 ට 81 යි
(ජිතිර සංසික නොදැවී 35, ඔෂාන් තේනුක 6/4, සසිනු බැට්ටගේ 33/2)

මාතර රාහුල විද්‍යාලය - දෙවැනි ඉනිම කඩුලු 2 ට 26 යි 


අදහස් (0)

නෙත්සර – සංසික පිතිකරුවන් මෙල්ල කරති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.