Last Update  :  2025-12-05 13:38:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby යුද හමුදාවෙන් පොලිසියට ප‍්‍රහාරයක්

යුද හමුදාවෙන් පොලිසියට ප‍්‍රහාරයක්

සංජය එරමුදුගොඩ - 2015 ජන මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා රග්බි සංගමය මෙහෙයවන අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළමු වටයේදී පොලිස් පිල සහ යුද හමුදා පිල අතර බම්බලපිටිය පොලිස් ක‍්‍රීඩාංගණයේදී අද (04) පස්වරුවේ පැවැති තරගයෙන් යුද හමුදා පිල ලකුණු 41-20 ක පහසු ජයක් ලැබීය.

යුද හමුදාව තරගයේ මුල සිටම පෙරමුණ ගනිමින් ලකුණු 17-8 ක් ලෙස ඉදිරියෙන් සිටිමින් පළමු අර්ධය අවසන් කළේය.

යුද හමුදාව ගෝල 4 කින්, උත්සාහක දිනුම් 2 කින් සහ දඩුවම් පහරකින් ලකුණු රැස්කිරීමට සමත් විය. පොලිස් පිලට ගෝලයකින්, උත්සාහක දිනුම් 2 කින් සහ දඩුවම් පහරකින් ලකුණු ලැබීය.

 


- 048


අදහස් (0)

යුද හමුදාවෙන් පොලිසියට ප‍්‍රහාරයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.