Last Update  :  2025-05-13 15:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby පොලිසියෙන් සී. එච්. පිලට ප‍්‍රහාරයක්

පොලිසියෙන් සී. එච්. පිලට ප‍්‍රහාරයක්

සංජය එරමුදුගොඩ - 2014 දෙසැ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ හයවැනි සතිය යටතේ අද (14) පස්වරුවේ කොළඹ පැරණි තුරග තරග පිටියේදී පැවැති තරගයේදී පොලිස් පිල ලකුණු 27-17 කින් සී. එච්. ඇන්ඞ් එෆ්. සී. පිල පරාජය කළේය.

පොලිස් පිල ගෝල 2 කින්, උත්සාහක දිනුම් 2 කින් සහ දඩුවම් පහරකින් ලකුණු ලැබීය. සී. එච්. පිල උත්සාහක දිනුමකින් සහ දඩුවම් පහර 4 කින් ලකුණු ලැබීය.
තරගයේ පළමු අර්ධය අවසන් වන විට සී. එච්. පිල ලකුණු 12-3 ක් ලෙස පෙරමුණ ගත්ත ද පොලිස් ක‍්‍රීඩකයෝ දෙවැනි අර්ධයේදී ලකුණු 24 ක් රැස්කරමින් පෙරමුණට පැමිණියේය.


- 048


අදහස් (0)

පොලිසියෙන් සී. එච්. පිලට ප‍්‍රහාරයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.