Last Update  :  2025-05-04 16:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby නාවික හමුදා - මහනුවර කණ්ඩායම් ජය ලබති

නාවික හමුදා - මහනුවර කණ්ඩායම් ජය ලබති

ශනුක අරවින්ද - 2016 නොවැ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඩයලොග් කුසලාන අන්තර් සමාජ රග්බි තරගාවලියේ අද (26වැනිදා) පැවැති තරග දෙකකදී නාවික හමුදා සහ මහනුවර කණ්ඩායම් ජය අත්කර ගත්හ.

 

  • කොළඹ පැරණි තුරඟ තරග පිටියේදී පැවැති තරගයේදී නාවික හමුදා කණ්ඩායම විසින් ලකුණු 25-24 ක් ලෙස යුද හමුදා කණ්ඩායම පරාජය කරන ලදි.

නාවික හමුදා කණ්ඩායම - ගෝල 2 යි, උත්සාහක දිනුම් 1 යි, දඬුවම් පහර 1 යි, ඩ්‍රොප් ගෝල 1 යි
යුද හමුදා කණ්ඩායම - ගෝල දිනුම් 3 යි, දඬුවම් පහර 1 යි

 

  • නිත්තවෙලදී පැවැති තරගයේදී මහනුවර කණ්ඩායම විසින් ලකුණු 34-09 ක් ලෙස පොලිස් කණ්ඩායම පරාජය කරන ලදි.

මහනුවර කණ්ඩායම - ගෝල දිනුම් 3 යි, උත්සාහක දිනුම් 2 යි, දඬුවම් පහර 1 යි
පොලිස් කණ්ඩායම - දඬුවම් දිනුම් 3 යි


අදහස් (0)

නාවික හමුදා - මහනුවර කණ්ඩායම් ජය ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.