Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ‍්‍රී ලංකා රග්බි සංගමය මෙහෙයවන අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ කුසලාන ශූරතා තරගයකදී නාවික හමුදා ක‍්‍රීඩකයෝ ලකුණු 48-20 කින් සී. ආර්. ඇන්ඞ් එෆ්. සී. පිල පරාජය කිරීමට සමත් වූහ.
ජයග‍්‍රාහි නාවික හමුදා පිල ගෝල 4 කින්, උත්සාහක දිනුමකින් සහ දඩුවම් පහර 5 කින් ලකුණු ලැබූ අතර සී. ආර්. පිලට ගෝල 2 කින් සහ දඩුවම් පහර 2 කින් ලකුණු එකතු විය.
තරගයේ පළමු අර්ධය අවසන් වන විට නාවික හමුදා පිල ලකුණු 25-17 ක් ලෙස පෙරමුණේ පසු විය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.