Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් අදියර වන සිංගප්පූරු සත් සාමාජික තරගාවලියේදී තියුණු තරගයකින් පසුව ශී‍්‍ර ලංකා කණ්ඩායම විසින් පිලිපීනය පරදවන ලදි. සම්පූර්ණ තරග කාලය නිමා වන විට ලකුණු සංඛ්‍යාව 17-15 ක් විය.
ෆාසිල් මරීජා ශී‍්‍ර ලංකා කණ්ඩායම වෙනුවෙන් දස්කම් දැක්වීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.