
(ෂේන් සෙනෙවිරත්න)
ගෙවුණු සති අන්තයේ පළමු දිනයේ සිදුවූ විශේෂම සිදුවීම වූයේ මහනුවර ත්‍රිත්ව විදුහල් රග්බී පිල ඩී.එස්. සේනානායක විදුහල වෙතින් පරාජයට පත්වීමයි.
ඩී.එස්. සේනානායක විදුහල විසින් ලකුණු 14-10ක් වශයෙන් ත්‍රිත්ව විදුහල පරාජය කරන ලදී. ප්‍රථම අර්ධය නිමාවන විට ලකුණු 14-00 ක් වශයෙන් ඩී.එස්. සේනානායක විදුහල ඉදිරියෙන් විය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.