Last Update  :  2025-12-05 14:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby මහනුවර පිලට 37-3 ක ජයක්

මහනුවර පිලට 37-3 ක ජයක්

ශනුක අරවින්ද - 2015 ජන මස 24 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ දෙවැනි වටයේ තරගයකදී මහනුවර ක‍්‍රීඩා සමාජය විසින් ලකුණු 37-3 ක් ලෙස පොලිස් පිල පරාජය කරන ලදි. මෙම තරගය කොළඹ සී. ආර්. පිටියේදී අද (24) පස්වරුවේ පැවැත්විණ. 

මහනුවර පිල ගෝල 3 කින්, උත්සාහක දිනුම් 2 කින් සහ දඩුවම් පහර 2 කින් ලකුණු එකතු කර ගැනීමට සමත් විය. පොලිස් පිල දඩුවම් පහරක් පමණක් සම්පූර්ණ කළේය. 

මහනුවර පිල පළමු අර්ධය අවසන් වන විට ලකුණු 15-0 කින් පෙරමුණ ගත්තේය. 

-048


අදහස් (1)

මහනුවර පිලට 37-3 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.