Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඩයලොග් කුසලාන අන්තර් සමාජ රග්බි තරගාවලියේ අද (26වැනිදා) පැවැති තරග දෙකකදී නාවික හමුදා සහ මහනුවර කණ්ඩායම් ජය අත්කර ගත්හ.
නාවික හමුදා කණ්ඩායම - ගෝල 2 යි, උත්සාහක දිනුම් 1 යි, දඬුවම් පහර 1 යි, ඩ්‍රොප් ගෝල 1 යි
යුද හමුදා කණ්ඩායම - ගෝල දිනුම් 3 යි, දඬුවම් පහර 1 යි
මහනුවර කණ්ඩායම - ගෝල දිනුම් 3 යි, උත්සාහක දිනුම් 2 යි, දඬුවම් පහර 1 යි
පොලිස් කණ්ඩායම - දඬුවම් දිනුම් 3 යි
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.