Last Update  :  2025-12-05 14:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby නාවික හමුදාව පස්වැනි ජය ලබයි

නාවික හමුදාව පස්වැනි ජය ලබයි

සංජය එරමුදුගොඩ - 2014 දෙසැ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ හයවැනි සතිය යටතේ නාවික හමුදා පිල සහ ගුවන් හමුදා පිල අතර රත්මලාන ගුවන් හමුදා ක‍්‍රීඩංගණයේදී අද (07) පස්වරුවේ පැවැති තරගයෙන් නාවික හමුදා පිල ලකුණු 40-22 කින් ජය ලැබීය.

නාවික හමුදා පිල තරගයේ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 26-12 ක පෙරමුණේ පසුවිය.

ජයග‍්‍රාහි නාවික හමුදා පිල ගෝල 5 කින් සහ උත්සාහක දිනුමකින් ලකුණු එකතු විය. ගුවන් හමුදා පිලට උත්සාහක දිනුම් 2 කින් සහ දඩුවම් පහර 4 කින් ලකුණු එකතු විය.

 


අදහස් (0)

නාවික හමුදාව පස්වැනි ජය ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.