ශ‍්‍රී ලංකා රග්බි සංගමය මෙහෙයවන අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ දෙවැනි වටයේ තරගයකදී හම්බන්තොට ශාක්ස් පිල පරදවා ලකුණු 68 - 15 ක පහසු ජයක් ලබාගැනීමට ගුවන් හමුදා පිල සමත් විය. මෙම තරගය අද රත්මලාන ගුවන් හමුදා ක‍්‍රීඩාංගණයේදී පැවැත්විණ.
තරගයේ පළමු අර්ධය අවසන් වන විට ලකුණු ගුවන් හමුදාව 39-5 ක් ලෙස පෙරමුණේ පසු විය.
ජයග‍්‍රාහි ගුවන් හමුදා පිල ගෝල 7 කින්, උත්සාහක දිනුම් 2 කින්, දඩුවම් පහර 32 කින් සහ ඩ්‍රොප් ගෝලයකින් ලකුණු ලැබීය. ශාක්ස් පිල උත්සාහක දිනුම් 3 කින් ලකුණු රැුස් කළේය.
048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.