Last Update  :  About Contact
IMG-LOGO

Live Updates

ඉන්දියාවට ලකුණු 41 ක ජයක්

editorial - 2023 සැප් මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


11:03 PM

ඉන්දියාව ලකුණු 41 ක ජයක් ලබයි. ඒ සමගම පිට පිටම තරග 13 ක් ජයගනිමින් ශ්‍රී ලංකාව තබා තිබූ වාර්තවද නිමාවට පත්වේ.
 

10:58 PM

ශ්‍රී ලංකාව ඕවර 41.3 කදී - 172/10 

(W-0-W)

දුනිත් වෙල්ලාලගේ නොදැවී 42, කුල්දීප් යාදව් 9.3-0-43-4

10:56 PM

කුල්දීප් යාදව්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් මතීෂ පතිරණ ලකුණු නොළබා දැවී යයි.

10:56 PM

11 වැනි පිතිකරුවා ලෙස පන්දුවට පහරදීම සඳහා දකුණත් පිතිකරු මතීෂ පතිරණ පිටියට පිවිසෙයි. පන්දු යැවීම සඳහා කුල්දීප් යාදව් සූදානම්.

10:54 PM

කුල්දීප් යාදව්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් කසුන් රාජිත එක් ලකුණකට දැවී යයි.

10:54 PM

ශ්‍රී ලංකාව ඕවර 41 කදී - 172/8 

(0-1-0-0-W-1)

දුනිත් වෙල්ලාලගේ 42, කසුන් රාජිත 01, හර්දීක් පාණ්ඩ්‍යා 5-0-14-1

10:51 PM

10 වැනි පිතිකරුවා ලෙස පන්දුවට පහරදීම සඳහා දකුණත් පිතිකරු කසුන් රාජිත පිටියට පිවිසෙයි. පන්දු යැවීම සඳහා හර්දීක් පාණ්ඩ්‍යා සූදානම්.

10:50 PM

හර්දීක් පාණ්ඩ්‍යාගේ පන්දුවක් හමුවේ මිඩ් ඕෆ් කලාපයේ පන්දු රකිමින් සිටි සූර්යකුමාර් යාදව් අතට උඩ පන්දුවක් දෙමින් මහීෂ් තීක්ෂණ ලකුණු 2 කට දැවී යයි.

10:42 PM

ශ්‍රී ලංකාව ඕවර 40 කදී - 170/7

(1-0-1-0-0-0)

දුනිත් වෙල්ලාලගේ 41, මහිෂ් තීක්ෂණ 02, රවින්ද්‍ර ජදේජා 10-0-33-2

10:39 PM

ශ්‍රී ලංකාව ඕවර 39 කදී - 168/7

(4-1-0-0-0-1)

දුනිත් වෙල්ලාලගේ 40, මහිෂ් තීක්ෂණ 01, හර්දික් පාණ්ඩ්‍යා 4-0-12-0

10:34 PM

ශ්‍රී ලංකාව ඕවර 38 කදී - 162/7

(4-1-W-0-0-0)

දුනිත් වෙල්ලාලගේ 35, මහිෂ් තීක්ෂණ 00, රවින්ද්‍ර ජදේජා 9-0-31-2

10:32 PM

නමවැනි පිතිකරු ලෙස පන්දුවට පහරදීම සඳහා දකුණත් පිතිකරු මහීෂ් තීක්ෂණ පිටියට පිවිසෙයි. පන්දු යැවීම සඳහා රවින්ද්‍ර ජදේජා සූදානම්.

10:32 PM

රවින්ද්‍ර ජදේජාගේ පන්දුවක් හමුවේ මිඩ් ඕන් කලාපයේ පන්දු රකිමින් සිටි ශුබ්මන් ගිල් අතට උඩ පන්දුවක් දෙමින් ධනංජය ද සිල්වා ලකුණු 41 කට දැවී යයි. (හතරේ පහර 5 යි)

10:28 PM

ශ්‍රී ලංකාව ඕවර 37 කදී - 157/6

(0-0-1-0-0-0)

ධනංජය ද සිල්වා 41, දුනිත් වෙල්ලාලගේ 30, හර්දීක් පාණ්ඩ්‍යා 3-0-06-0

10:22 PM

ශ්‍රී ලංකාව ඕවර 36 කදී - 156/6

(0-0-1-0-1-0)

ධනංජය ද සිල්වා 41, දුනිත් වෙල්ලාලගේ 29, රවින්ද්‍ර ජදේජා 8-0-26-1

10:19 PM

ශ්‍රී ලංකාව ඕවර 35 කදී - 154/6

(1-0-1-0-0-0)

ධනංජය ද සිල්වා 40, දුනිත් වෙල්ලාලගේ 28, හර්දීක් පාණ්ඩ්‍යා 2-0-05-0

10:14 PM

35 වැනි ඕවරය යැවීම සඳහා දකුණතින් මඳ වේග පන්දු යවන ක්‍රීඩක හර්දීක් පාණ්ඩ්‍යා කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා දුනිත් වෙල්ලාලගේ සූදානම්.

10:13 PM

ශ්‍රී ලංකාව ඕවර 34 කදී - 152/6

(0-0-0-2-1-1)

ධනංජය ද සිල්වා 39, දුනිත් වෙල්ලාලගේ 27, ජස්ප්‍රීට් බුම්රා 7-1-30-2

10:09 PM

ශ්‍රී ලංකාව ඕවර 33 කදී - 148/6

(0-2-0-6-0-2)

ධනංජය ද සිල්වා 36, දුනිත් වෙල්ලාලගේ 26, කුල්දීප් යාදව් 9-0-43-2

10:04 PM

ශ්‍රී ලංකාව ඕවර 32 කදී - 138/6

(0-0-1-0-0-4)

ධනංජය ද සිල්වා 36, දුනිත් වෙල්ලාලගේ 16, ජස්ප්‍රීට් බුම්රා 6-1-26-2

10:00 PM

32 වැනි ඕවරය යැවීම සඳහා දකුණතින් වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රීට් බුම්රා කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා දුනිත් වෙල්ලාලගේ සූදානම්.

09:57 PM

ශ්‍රී ලංකාව ඕවර 31 කදී - 133/6

(1-4-2-0-0-1)

ධනංජය ද සිල්වා 32, දුනිත් වෙල්ලාලගේ 15, කුල්දීප් යාදව් 8-0-33-2

09:53 PM

ශ්‍රී ලංකාව ඕවර 30 කදී - 125/6

(0-1-1-0-0-1)

ධනංජය ද සිල්වා 31, දුනිත් වෙල්ලාලගේ 08, රවින්ද්‍ර ජදේජා 7-0-24-1

09:50 PM

ශ්‍රී ලංකාව ඕවර 29 කදී - 122/6

(Wd5-0-0-1-4-0-1)

ධනංජය ද සිල්වා 29, දුනිත් වෙල්ලාලගේ 07, අක්සර් පටේල් 5-0-29-0

09:46 PM

ශ්‍රී ලංකාව ඕවර 28 කදී - 111/6

(0-2-1-0-0-0)

ධනංජය ද සිල්වා 24, දුනිත් වෙල්ලාලගේ 06, රවින්ද්‍ර ජදේජා 6-0-21-1

09:43 PM

ශ්‍රී ලංකාව ඕවර 27 කදී - 108/6

(0-1-1-1-0-1)

ධනංජය ද සිල්වා 24, දුනිත් වෙල්ලාලගේ 03, අක්සර් ප‍ටේල් 4-0-18-0 

09:40 PM

ශ්‍රී ලංකාව ඕවර 26 කදී - 104/6

(W-1-0-1-0-Nb-Lb2)

ධනංජය ද සිල්වා 22, දුනිත් වෙල්ලාලගේ 01, රවින්ද්‍ර ජදේජා 5-0-18-1 

09:37 PM

අටවැනි පිතිකරුවා ලෙස පන්දුවට පහරදීම සඳහා වමත් පිතිකරු දුනිත් වෙල්ලාලගේ පිටියට පිවිසෙයි. පන්දු යැවිම සඳහා රවින්ද්‍ර ජදේජා සූදානම්.

09:36 PM

රවින්ද්‍ර ජදේජාගේ පන්දුවක් හමුවේ ස්ලිප්හි පන්දු රකිමින් සිටි රෝහිත් ශර්මා අතට උඩ පන්දුවක් දෙමින් දසුන් ශානක ලකුණු 9 කට දැවී යයි. (හතරේ පහර 1 යි)

09:35 PM

ශ්‍රී ලංකාව ඕවර 25 කදී - 99/5

(0-1-1-1-1-0)

ධනංජය ද සිල්වා 21, දසුන් ශානක 09, අක්සර් ප‍ටේල් 3-0-14-0 

09:33 PM

ශ්‍රී ලංකාව ඕවර 24 කදී - 95/5

(0-0-1-0-0-Lb1)

ධනංජය ද සිල්වා 19, දසුන් ශානක 07, කුල්දීප් යාදව් 7-0-25-2 

09:29 PM

ශ්‍රී ලංකාව ඕවර 23 කදී - 93/5

(1-0-0-4-0-4)

ධනංජය ද සිල්වා 19, දසුන් ශානක 06, අක්සර් පටේල් 2-0-10-0 

09:27 PM

ශ්‍රී ලංකාව ඕවර 22 කදී - 84/5

(0-0-0-2-2-0)

ධනංජය ද සිල්වා 11, දසුන් ශානක 05, කුල්දීප් යාදව් 6-0-24-2

09:26 PM

ශ්‍රී ලංකාව ඕවර 21 කදී - 80/5

(0-0-1-0-0-0)

ධනංජය ද සිල්වා 07, දසුන් ශානක 05, අක්සර් ප‍ටේල් 1-0-01-0

09:25 PM

21 වැනි ඕවරය යැවීම සඳහා වමතින් දඟ පන්දු යවන ක්‍රීඩක අක්සර් පටේල් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ධනංජය ද සිල්වා සූදානම්.

09:24 PM

ශ්‍රී ලංකාව ඕවර 20 කදී - 79/5

(0-W-4-0-1-1)

ධනංජය ද සිල්වා 06, දසුන් ශානක 05, කුල්දීප් යාදව් 5-0-20-2

09:23 PM

හත්වැනි පිතිකරුවා ලෙස පන්දුවට පහරදීම සඳහා දකුණත් පිතිකරු දසුන් ශානක පිටියට පිවිසෙයි. පන්දු යැවීමට කුල්දීප් යාදව් සූදානම්.

09:22 PM

කුල්දීප් යාදව්ගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රිඩක ලො‍්කේෂ් රාහුල් රැකගත් අගනා උඩ පන්දුවක් හේතුවෙන් චරිත් අසලංක ලකුණු 22 කට දැවී යයි. (හතරේ පහර 2 යි)

09:21 PM

ශ්‍රී ලංකාව ඕවර 19 කදී - 73/5

(0-0-0-4-0-0)

චරිත් අසලංක 22, ධනංජය ද සිල්වා 05, රවින්ද්‍ර ජදේජා 4-0-15-0

09:20 PM

ශ්‍රී ලංකාව ඕවර 18 කදී - 69/4

(1-0-W-0-0-1)

චරිත් අසලංක 22, ධනංජය ද සිල්වා 01, කුල්දීප් යාදව් 4-0-14-1

09:20 PM

හයවැනි පිතිකරුවා ලෙස පන්දුවට පහරදීම සඳහා දකුණත් පිතිකරු ධනංජය ද සිල්වා පිටියට පිවිසෙයි. පන්දු යැවීම සඳහා කුල්දීප් යාදව් සූදානම්.

09:18 PM කුල්දීප් යාදව්ගේ පන්දුවක් හමුවේ ලෝකේෂ් රාහුල්ගේ ස්ටම්ප් කිරීමකට හසුවෙමින් සදීර සමරවික්‍රම ලකුණු 17 කට දැවී යයි. (හතරේ පහර 1 යි)

09:17 PM

ශ්‍රී ලංකාව ඕවර 17 කදී - 67/3

(0-1-1-0-2-1)

සදීර සමරවික්‍රම 17, චරිත් අසලංක 21, රවින්ද්‍ර ජදේජා 3-0-11-0

09:16 PM

ශ්‍රී ලංකාව ඕවර 16 කදී - 62/3

(1-1-2-1-1-0)

සදීර සමරවික්‍රම 16, චරිත් අසලංක 17, කුල්දීප් යාදව් 3-0-12-0

09:15 PM

ශ්‍රී ලංකාව ඕවර 15 කදී - 56/3

(0-0-1-1-1-1)

සදීර සමරවික්‍රම 12, චරිත් අසලංක 15, රවින්ද්‍ර ජදේජා 2-0-06-0

09:14 PM

ශ්‍රී ලංකාව ඕවර 14 කදී - 52/3

(3-1-0-1-0-0)

සදීර සමරවික්‍රම 10, චරිත් අසලංක 13, කුල්දීප් යාදව් 2-0-06-0

09:13 PM

ශ්‍රී ලංකාව ඕවර 13 කදී - 47/3

(B1-0-1-1-0-0)

සදීර සමරවික්‍රම 09, චරිත් අසලංක 09, රවින්ද්‍ර ජදේජා 1-0-02-0

09:12 PM

13 වැනි ඕවරය යැවීම සඳහා වමතින් පන්දු යවන ක්‍රීඩක රවින්ද්‍ර ජදේජා කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා චරිත් අසලංක සූදානම්.

09:11 PM

ශ්‍රී ලංකාව ඕවර 12 කදී - 44/3

(1-0-B1-0-0-0)

සදීර සමරවික්‍රම 08, චරිත් අසලංක 08, කුල්දීප් යාදව් 1-0-01-0

09:09 PM

12 වැනි ඕවරය යැවීම සඳහා චයිනමන් පන්දු යවන ක්‍රීඩක කුල්දීප් යාදව් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා සදීර සමරවික්‍රම සූදානම්.

09:07 PM

ශ්‍රී ලංකාව ඕවර 11 කදී - 42/3

(2-0-1-0-0-0)

සදීර සමරවික්‍රම 07, චරිත් අසලංක 08, හර්දීක් පාණ්ඩ්‍යා 1-0-03-0

08:33 PM

11 වැනි ඕවරය යැවීම සඳහා දකුණතින් ‍මඳ වේග පන්දු යවන ක්‍රීඩක හර්දික් පාණ්ඩ්‍යා කැඳවයි. පන්දුවට පිළිගැනීම සඳහා සදීර සමරවික්‍රම සූදානම්.

08:31 PM

ශ්‍රී ලංකාව ඕවර 10 කදී - 39/3

(0-0-0-4-4-0)

සදීර සමරවික්‍රම 04, චරිත් අසලංක 08, මොහොමඩ් සිරාජ් 5-2-17-1

08:24 PM

ශ්‍රී ලංකාව ඕවර 9 කදී - 31/3

(0-0-0-W-0-4-0)

සදීර සමරවික්‍රම 04, චරිත් අසලංක 00, ජස්ප්‍රීට් බුම්රා 5-1-21-2 

08:20 PM

ශ්‍රී ලංකාව ඕවර 8 කදී - 26/3

(W-0-Wd-0-0-0-0)

සදීර සමරවික්‍රම 00, චරිත් අසලංක 00, මොහොමඩ් සිරාජ් 4-2-09-1

08:15 PM

පස්වැනි පිතිකරුවා ලෙස පන්දුවට පහරදීම සඳහා වමත් පිතිකරු චරිත් අසලංක පිටියට පිවිසෙයි. පන්දු යැවීම සඳහා මොහොමඩ් සිරාජ් සූදානම්.
 

08:14 PM

මොහොමඩ් සිරාජ්ගේ පන්දුවක් හමුවේ ස්ලිප්හි පන්දු රකිමින් සිටි ශුබ්මන් ගිල් අත‍ට උඩපන්දුවක් දෙමින් දිමුත් කරුණාරත්න ලකුණු 2 කට දැවී යයි.

08:13 PM

ශ්‍රී ලංකාව ඕවර 7 කදී - 25/2

(4-0-0-W-0-0)

දිමුත් කරුණාරත්න 02, සදීර සමරවික්‍රම 00, ජස්ප්‍රීට් බුම්රා 4-1-16-2

08:12 PM

සිවුවැනි පිතිකරුවා ලෙස පන්දුවට පහරදීම සඳහා දකුණත් පිතිකරු සදීර සමරවික්‍රම පිටියට පිවිසෙයි. පන්දු යැවීම සඳහා ජස්ප්‍රීට් බුම්රා සූදානම්.

08:11 PM

ජස්ප්‍රීට් බුම්රාගේ පන්දුවක් හමුවේ කවර් කලාපයේ පන්දු රකිමින් සිටි සූර්යකුමාර් යාදව් අත‍ට උඩ පන්දුවක් දෙමින් කුසල් මෙන්ඩිස් ලකුණු 15 කට දැවී යයි. (හතරේ පහර 3 යි)

08:10 PM

ශ්‍රී ලංකාව ඕවර 6 කදී - 21/1

(0-0-0-0-0-0)

දිමුත් කරුණාරත්න 02, කුසල් මෙන්ඩිස් 11, මොහොමඩ් සිරාජ් 3-2-08-0

08:09 PM

ශ්‍රී ලංකාව ඕවර 5 කදී - 21/1

(0-4-0-1-0-Lb1)

දිමුත් කරුණාරත්න 02, කුසල් මෙන්ඩිස් 11, ජස්ප්‍රීට් බුම්රා 3-1-12-1

08:08 PM

ශ්‍රී ලංකාව ඕවර 4 කදී - 15/1

(0-1-4-1-1-1)

දිමුත් කරුණාරත්න 02, කුසල් මෙන්ඩිස් 06, මොහොමඩ් සිරාජ් 2-1-08-0

08:07 PM

ශ්‍රී ලංකාව ඕවර 3 කදී - 07/1

(W-0-0-0-0-0)

දිමුත් කරුණාරත්න 00, කුසල් මෙන්ඩිස් 00, ජස්ප්‍රීට් බුම්රා 2-1-07-1

08:07 PM

තෙවැනි පිතිකරුවා ලෙස පන්දුවට පහරදීම සඳහා දකුණත් පිතිකරු කුසල් මෙන්ඩිස් පිටියට පිවිසෙයි. පන්දු යැවීම සඳහා ජස්ප්‍රීට් බුම්රා සූදානම්.
 

08:05 PM

ජස්ප්‍රීට් බුම්රාගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක ලෝකේෂ් රාහුල් අතට උඩ පන්දුවක් දෙමින් පැතුම් නිස්සංක ලකුණු 6 කට දැවී යයි. (හතරේ පහර 1 යි)

08:03 PM

ශ්‍රී ලංකාව ඕවර 2 කදී - 07/0

(0-0-0-0-0-0)

පැතුම් නිස්සංක 06, දිමුත් කරුණාරත්න 00, මෙ‍ාහොමඩ් සිරාජ් 1-1-00-0

08:02 PM

දෙවැනි ඕවරය යැවීම සඳහා දකුණතින් මඳ‍ වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් සිරාජ් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා දිමුත් කරුණාරත්න සූදානම්.

08:00 PM

ශ්‍රී ලංකාව ඕවර 1 කදී - 07/0

(0-0-0-2-4-Wd-0)

පැතුම් නිස්සංක 06, දිමුත් කරුණාරත්න 00, ජස්ප්‍රීට් බුම්රා 1-0-07-0

07:58 PM

ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කිරීම සඳහා පැතුම් නිස්සංක සහ දිමුත් කරුණාරත්න පිටියට පිවිසෙති. පළමු ඕවරය යැවීම සඳහා දකුණතින් වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රීට් බුම්රා කැඳවයි.

07:27 PM

ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින තරගයකදී ප්‍රතිවාදී කණ්ඩායමේ කඩුලු 10 ම දවාගත් පිට පිටම 14 වැනි අවස්ථාව ලෙස මෙය වාර්තා අතරට එක්විය. ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකාවට ලකුණු 214 ක ඉලක්කයක් හිමිවිය.

07:26 PM

ඉන්දියාව ඕවර 49.1 කදී - 213/10

(Wd-W)

මොහොමඩ් සිරාජ් 05, මහීෂ් තීක්ෂණ 9.1-0-41-1

07:24 PM

ඉන්දියාව ඕවර 49 කදී - 212/9

(0-0-1-1-1-‍1)

අක්සර් පටේල් 26, මොහොමඩ් සිරාජ් 05, මතීෂ පතිරණ 4-0-31-0

07:20 PM

ඉන්දියාව ඕවර 48 කදී - 208/9

(Wd-0-2-1-0-1-‍6)

අක්සර් පටේල් 24, මොහොමඩ් සිරාජ් 03, මහීෂ් තීක්ෂණ 9-0-40-0

07:08 PM

තරගය යළිත් රාත්‍රී 7.15 ට ආරම්භ කිරීමට නියමිතය. ඉන්දීය ඉනිම අවසානයේ ක්‍රීඩකයන්ට හිමිවන විවේකය විනාඩි 10 කට සීමාවනු ඇත.

06:57 PM

වර්ෂාව නවතී. ක්‍රීඩාංගණයේ ආවරණ ‍ඉවත් කෙරෙමින් පවතී. තරගය යළි ආරම්භ කිරීම සඳහා රාත්‍රී 7.05 ට විනිසුරුවන් ක්‍රී‍ඩාංගණය පරීක්ෂා කිරීමට නියමිතය.

06:25 PM

වර්ෂාව හේතුවෙන් තරගය තාවකාලිකව නතර කිරීමට විනිසුරුවෝ පියවර ගනිති. ක්‍රීඩාංගණය ආවරණය කෙරේ.

06:24 PM

ඉන්දියාව ඕවර 47 කදී - 197/9 

(0-1-1-1-0-‍0)

අක්සර් පටේල් 15, මොහොමඩ් සිරාජ් 02, චරිත් අසලංක 9-1-18-4

06:19 PM

ඉන්දියාව ඕවර 46 කදී - 194/9 

(0-0-0-1-1-‍1)

අක්සර් පටේල් 13, මොහොමඩ් සිරාජ් 01, මහීෂ් තීක්ෂණ 8-0-29-0

06:15 PM

ඉන්දියාව ඕවර 45 කදී - 191/9 

(0-0-0-0-1-‍0)

අක්සර් පටේල් 11, මොහොමඩ් සිරාජ් 00, චරිත් අසලංක 8-1-15-4

06:13 PM

ඉන්දියාව ඕවර 44 කදී - 190/9 

(2-1-Wd-0-0-0-‍0)

අක්සර් පටේල් 10, මොහොමඩ් සිරාජ් 00, මහීෂ් තීක්ෂණ 7-0-26-0

06:08 PM

ඉන්දියාව ඕවර 43 කදී - 186/9 

(W-W-0-0-0-‍0)

අක්සර් පටේල් 07, මොහොමඩ් සිරාජ් 00, චරිත් අසලංක 7-1-14-4

06:07 PM

11 වැනි පිතිකරුවා‍ ලෙස පන්දුවට පහරදීම සඳහා දකුණත් පිතිකරු මොහොමඩ් සිරාජ් පිටියට පිවිසෙයි. පන්දු යැවීම සඳහා චරිත් අසලංක සූදානම්.
 

06:06 PM

චරිත් අසලංකගේ පන්දුවක් හමුවේ ස්ලිප්හි පන්දු රකිම්න් සිටි ධනංජය ද සිල්වා අත‍ට උඩ පන්දුවක් දෙමින් කුල්දීප් යාදව් ලකුණු නොළබා දැවී යයි.

06:04 PM

10 වැනි පිතිකරුවා ලෙස පන්දුවට පහරදීම සඳහා වමත් පිතිකරු කුල්දීප් යාදව් පිටියට පිවිසෙයි. පන්දු යැවීම සඳහා චරිත් අසලංක සූදානම්.

06:03 PM

චරිත් අසලංකගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් ජස්ප්‍රීට් බුම්රා ලකුණු 5 කට දැවී යයි.

06:00 PM

ඉන්දියාව ඕවර 42 කදී - 186/7

(0-1-0-0-1-‍0)

අක්සර් පටේල් 07, ජස්ප්‍රීට් බුම්රා 05,මහීෂ් තීක්ෂණ 6-0-22-0

05:58 PM

42 වැනි ඕවරය යැවීම සඳහා පිට දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා අක්සර් පටේල් සූදානම්.

05:57 PM

ඉන්දියාව ඕවර 41 කදී - 184/7

(0-1-0-1-2-‍0)

අක්සර් පටේල් 06, ජස්ප්‍රීට් බුම්රා 04, චරිත් අසලංක 6-0-14-2

05:54 PM

30 වැනි ඕවරයේ සිට 40 වැනි ඕවරය දක්වා ඕවර 10 තුළ ඉන්දීය පිතිකරුවන් ලකුණු 28 කට සීමා කළ ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නෝ, කඩුලු 3 ක් දවාගැනීමටද සමත් විය.

05:53 PM

ඉන්දියාව ඕවර 40 කදී - 180/7

(1-0-0-1-0-‍0)

අක්සර් පටේල් 05, ජස්ප්‍රීට් බුම්රා 01, ධනංජය ද සිල්වා 10-0-28-0

05:50 PM

ඉන්දියාව ඕවර 39 කදී - 178/7

(0-1-1-1-W-‍0)

අක්සර් පටේල් 04, ජස්ප්‍රීට් බුම්රා 00, චරිත් අසලංක 5-0-10-2

05:49 PM

නමවැනි පිතිකරුවා ලෙස පන්දුවට පහරදීම සඳහා දකුණත් පිතිකරු ජස්ප්‍රීට් බුම්රා පිටියට පිවිසෙයි. පන්දු යැවිම සඳහා චරිත් අසලංක සූදානම්.

05:49 PM

චරිත් අසලංකගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක කුසල් මෙන්ඩිස් අතට උඩ පන්දුවක් දෙමින් රවින්ද්‍ර ජදේජා ලකුණු 4 කට දැවී යයි.

05:45 PM

ඉන්දියාව ඕවර 38 කදී - 175/6

(0-1-0-0-0-‍0)

රවින්ද්‍ර ජදේජා 03, අක්සර් පටේල් 02, ධනංජය ද සිල්වා 9-0-26-0

05:44 PM

38 වැනි ඕවරය යැවීම සඳහා පිට දඟ පන්දු යවන ක්‍රීඩක ධනංජය ද සිල්වා කැඳවයි. පන්දුවට පහරදීම සඳහා අක්සර් පටේල් සූදානම්.
 

05:42 PM

ඉන්දියාව ඕවර 37 කදී - 174/6

(1-1-0-0-0-‍0)

රවින්ද්‍ර ජදේජා 03, අක්සර් පටේල් 01, චරිත් අසලංක 4-0-07-1

05:41 PM

ඉන්දියාව ඕවර 36 කදී -172/6

(0-0-0-1-0-‍W)

රවින්ද්‍ර ජදේජා 02, අක්සර් පටේල් 00, දුනිත් වෙල්ලාලගේ 10-1-40-5

05:41 PM

අටවැනි පිතිකරුවා ලෙස පන්දුවට පහරදීම සඳහා වමත් පිතිකරු අක්සර් පටේල් පිටියට පිවිසෙයි. පන්දු යැවීම සඳහා චරිත් අසලංක සූදානම්.
 

05:40 PM

දුනිත් වෙල්ලාලගේගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක කුසල් මෙන්ඩිස් අතට උඩ පන්දුවක් දෙමින් හර්දීක් පාණ්ඩ්‍යා ලකුණු 5 කට දැවී යයි.

05:33 PM

ඉන්දියාව ඕවර 35 කදී -171/5

(0-W-0-0-0-‍1)

‍හර්දීක් පාණ්ඩ්‍යා 05, රවින්ද්‍ර ජදේජා 01, චරිත් අසලංක 3-0-05-1

05:32 PM

හත්වැනි පිතිකරුව‍ා ලෙස පන්දුවට පහරදීම සඳහා වමත් පිතිකරු රවින්ද්‍ර ජදේජා පිටියට පිවිසෙයි.
 

05:31 PM

චරිත් අසලංකගේ පන්දුවක් හමුවේ කවර් කළාපයේ පන්දු රකිම්න් සිටි දුනිත් වෙල්ලාලගේ අත‍ට උඩ පන්දුවක් දෙමින් ඉෂාන් කිෂන් ලකුණු 33 කට දැවී යයි. (හයේ පහර 1 යි, හතරේ පහර 1 යි)

05:28 PM

ඉන්දියාව ඕවර 33 කදී -170/4

(0-1-1-0-0-‍0)

ඉෂාන් කිෂන් 33, හර්දීක් පාණ්ඩ්‍යා 05, දුනිත් වෙල්ලාලගේ 9-1-39-4

05:25 PM

ඉන්දියාව ඕවර 33 කදී -168/4

(0-0-1-1-0-Lb1)

ඉෂාන් කිෂන් 32, හර්දීක් පාණ්ඩ්‍යා 04, චරිත් අසලංක 2-0-04-0

05:21 PM

ඉන්දියාව ඕවර 32 කදී -165/4

(0-0-1-1-1-6)

ඉෂාන් කිෂන් 31, හර්දීක් පාණ්ඩ්‍යා 03, දුනිත් වෙල්ලාලගේ 8-1-37-4

05:18 PM

ඉන්දියාව ඕවර 31 කදී -156/4

(1-0-1-0-0-0)

ඉෂාන් කිෂන් 24, හර්දීක් පාණ්ඩ්‍යා 01, චරිත් අසලංක 1-0-02-0

05:16 PM

31 වැනි ඕවරය යැවීම සඳහා පිට දඟ පන්දු යවන ක්‍රීඩක චරිත් අසලංක කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ඉෂාන් කිෂන් සූදානම්.

05:13 PM

ඉන්දියාව ඕවර 30 කදී -154/4

(0-1-2-1-1-W)

ඉෂාන් කිෂන් 23, හර්දීක් පාණ්ඩ්‍යා 00, දුනිත් වෙල්ලාලගේ 7-1-28-4

05:13 PM

හයවැනි පිතිකරුවා ලෙස පන්දුවට පහරදීම සඳහා දකුණත් පිතිකරු හර්දීක් පාණ්ඩ්‍යා පිටියට පිවිසෙයි.

05:12 PM

දුනිත් වෙල්ලාලගේගේ පන්දුවක් හමුවේ ඔහු අතටම උඩ පන්දුවක් දෙමින් ලෝකේෂ් රාහුල් ලකුණු 39 කට දැවී යයි. (හතරේ පහර 2 යි)

05:07 PM

ඉන්දියාව ඕවර 29 කදී -149/3

(1-0-1-0-1-1)

ඉෂාන් කිෂන් 21, ලෝකේෂ් රාහුල් 36, ධනංජය ද සිල්වා 8-0-25-0

05:03 PM

ඉන්දියාව ඕවර 28 කදී -145/3

(4-4-0-2-1-0)

ඉෂාන් කිෂන් 19, ලෝකේෂ් රාහුල් 34, දුනිත් වෙල්ලාල‍ගේ 6-1-23-3

05:00 PM

28 වැනි ඕවරය යැවීම සඳහා වමතින් ‍දඟ පන්දු යවන ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ලෝකේෂ් රාහුල් සූදානම්.

04:58 PM

ඉන්දියාව ඕවර 27 කදී -134/3

(2-0-0-0-1-0)

ඉෂාන් කිෂන් 19, ලෝකේෂ් රාහුල් 23, ධනංජය සිල්වා 7-0-21-0

04:55 PM

ඉන්දියාව ඕවර 26 කදී -131/3

(1-1-0-0-0-1)

ඉෂාන් කිෂන් 19, ලෝකේෂ් රාහුල් 20, මහීෂ් තීක්ෂණ 5-0-20-0

04:51 PM

ඉන්දියාව ඕවර 25 කදී -128/3

(1-1-2-1-0-0)

ඉෂාන් කිෂන් 18, ලෝකේෂ් රාහුල් 18, ධනංජය ද සිල්වා 6-0-18-0

04:47 PM

ඉන්දියාව ඕවර 24 කදී -123/3

(2-1-1-0-0-1)

ඉෂාන් කිෂන් 17, ලෝකේෂ් රාහුල් 14, මහීෂ් තීක්ෂණ 4-0-17-0

04:43 PM

ඉන්දියාව ඕවර 23 කදී -118/3

(0-0-1-1-0-0)

ඉෂාන් කිෂන් 16, ලෝකේෂ් රාහුල් 10, ධනංජය ද සිල්වා 5-0-13-0

04:40 PM

ඉන්දියාව ඕවර 22 කදී -116/3

(0-1-Wd-0-2-1-0)

ඉෂාන් කිෂන් 15, ලෝකේෂ් රාහුල් 09, මහීෂ් තීක්ෂණ 3-0-12-0

04:36 PM

22 වැනි ඕවරය යැවීම සඳහා පිට දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ලෝකේෂ් රාහුල් සූදානම්.

04:35 PM

ඉන්දියාව ඕවර 21 කදී -111/3

(0-0-0-0-1-1)

ඉෂාන් කිෂන් 12, ලෝකේෂ් රාහුල් 08, ධනංජය ද සිල්වා 4-0-11-0

04:32 PM

ඉන්දියාව ඕවර 20 කදී -109/3

(1-0-0-0-0-1)

ඉෂාන් කිෂන් 11, ලෝකේෂ් රාහුල් 07, දුනිත් වෙල්ලාලගේ 5-1-12-3

04:28 PM

ඉන්දියාව ඕවර 19 කදී -107/3

(1-1-0-1-1-0)

ඉෂාන් කිෂන් 10, ලෝකේෂ් රාහුල් 06, ධනංජය ද සිල්වා 3-0-09-0

04:25 PM

ඉන්දියාව ඕවර 18 කදී -103/3

(0-1-0-4-0-1)

ඉෂාන් කිෂන් 08, ලෝකේෂ් රාහුල් 04, දුනිත් වෙල්ලාලගේ 4-1-10-3

04:21 PM

ඉන්දියාව ඕවර 17 කදී - 97/3

(0-1-1-1-1-0)

ඉෂාන් කිෂන් 03, ලෝකේෂ් රාහුල් 03, ධනංජය ද සිල්වා 2-0-05-0

04:20 PM

ඉන්දියාව ඕවර 16 කදී - 93/3

(W-1-0-1-0-0)

ඉෂාන් කිෂන් 01, ලෝකේෂ් රාහුල් 01, දුනිත් වෙල්ලාලගේ 3-1-04-3

04:18 PM

ආර්. ප්‍රේමදාස පිටියේදී ක්‍රීඩා කළ අවසන් එක්දින තරග 4 දීම ශතක ලබා සිටි කෝලි මෙම තරගයේදී ලකුණු 10 සීමාව පසුකර යෑමටත් මත්තෙන් දැවී ගියේය. මෙම ක්‍රීඩාංගණයේදී ඔහු අවසන් වරට ක්‍රීඩා කළ තරග 4 දී ලබාගත් ලකුණු සංඛාවන් සටහන් වූ‍යේ 128* (2012 දී), 131 (2017 දී), 110* (2017 දී), 122* (2023 දී) ලෙසිනි.

04:15 PM

දුනිත් වෙල්ලාලගේගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් රෝහිත් ශර්මා ලකුණු 53 කට දැවී යයි. (හයේ පහර 2 යි, හතරේ පහර 7 යි)

04:13 PM

ඉන්දියාව ඕවර 15 කදී - 91/2

(1-0-0-0-0-0)

රෝහිත් ශර්මා 53, ඉෂාන් කිෂන් 00, ධනංජය ද සිල්වා 1-0-01-0

04:12 PM

15 වැනි ඕවරය යැවීම සඳහා පිට දඟ පන්දු යවන ක්‍රීඩක ධනංජය ද සිල්වා කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා රෝහිත් ශර්මා සූදානම්.
 

04:11 PM

ඉන්දියාව ඕවර 14 කදී - 90/2

(0-0-0-0-W-0)

රෝහිත් ශර්මා 52, ඉෂාන් කිෂන් 00, දුනිත් වෙල්ලාලගේ 2-1-02-2

04:11 PM

සිවුවැනි පිතිකරුවා ලෙස පන්දුවට පහරදීම සඳහා වමත් පිතිකරු ඉෂාන් කිෂන් පිටියට පිවිසෙයි. පන්දු යැවීම සඳහා දුනිත් වෙල්ලාලගේ සූදානම්.

04:10 PM

දුනිත් වෙල්ලාලගේගේ පන්දුවක් හමුවේ මිඩ් විකට් කලාපයේ පන්දු රකිමින් සිටි දසුන් ශානක අතට උඩ පන්දුවක් දෙමින් විරාට් කෝලි ලකුණු 3 කට දැවී යයි.

04:04 PM

ඉන්දියාව ඕවර 13 කදී - 90/1

(0-Wd-4-1-0-1-Wd-0)

රෝහිත් ශර්මා 52, විරාට් කෝලි 03, මතීෂ පතිරණ 3-0-27-0

04:01 PM

රෝහිත් ශර්මා පන්දු 44 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 7 ක් සමග සිය 51 වැනි එක්දින අර්ධ ශතකය ලබාගනි.

03:58 PM

ඉන්දියාව ඕවර 12 කදී - 82/1

(W-0-2-0-0-0)

රෝහිත් ශර්මා 47, විරාට් කෝලි 02, දුනිත් වෙල්ලාලගේ 1-0-02-1

03:57 PM

තෙවැනි පිතිකරුවා ලෙස පන්දුවට පහරදීම සඳහා දකුණත් පිතිකරු විරාට් කෝලි පිටියට පිවිසෙයි.
 

03:56 PM

දුනිත් වේල්ලාගගේ යැවූ පළමු පන්දුවම කඩුල්ලේ දැවටීමෙන් ශුබ්මන් ගිල් ලකුණු 19 කට දැවී යයි. (හතරේ පහර 2 යි)

03:54 PM

12 වැනි ඕවරය යැවීම සඳහා වමතින් දඟ පන්දු යවන ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ශුබ්මන් ගිල් සූදානම්.

03:53 PM

ඉන්දියාව ඕවර 11 කදී - 80/0

(1-6-2-Wd-0-Wd5-0-0)

රෝහිත් ශර්මා 47, ශුබ්මන් ගිල් 19, මතීෂ පතිරණ 2-0-19-0

03:46 PM

ඉන්දියාව ඕවර 10 කදී - 65/0

(Wd-4-4-0-4-4-0)

රෝහිත් ශර්මා 39, ශුබ්මන් ගිල් 18, දසුන් ශානක 3-0-24-0

03:45 PM

ඉන්දියාව වෙනුවෙන් එක්දින ලකුණු 10,000 සීමාව පසුකර ගිය 6 වැනි ක්‍රීඩකයා බවට පත්වීමට රෝහිත් ශර්මා සමත් වෙයි. ඔහුට පෙර සචින් ටෙන්ඩුල්කාර්, සෞරව් ගංගුලි, රාහුල් ඩ්‍රාවිඩ්, විරාට් ‍කෝලි සහ මහේන්ද්‍ර සිං දෝනි ඉන්දියාව වෙනුවෙන් එම කඩයිම පසුකර ගියහ.

03:40 PM

ඉන්දියාව ඕවර 9 කදී - 48/0

(0-0-0-0-0-4)

රෝහිත් ශර්මා 23, ශුබ්මන් ගිල් 18, මතීෂ පතිරණ 1-0-04-0

03:37 PM

නමවැනි ඕවරය යැවීම සඳහා දකුණතින් වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ කැඳවයි. පන්දු පිළිගැනීම සඳහා ශුබ්මන් ගිල් සූදානම්.

03:36 PM

ඉන්දියාව ඕවර 8 කදී - 44/0

(0-0-1-0-0-0)

රෝහිත් ශර්මා 23, ශුබ්මන් ගිල් 14, දසුන් ශානක 2-0-07-0

03:32 PM

ඉන්දියාව ඕවර 7 කදී - 43/0

(0-0-Wd5-Wd-0-0-6-0)

රෝහිත් ශර්මා 23, ශුබ්මන් ගිල් 13, කසුන් රාජිත 4-0-30-0

03:26 PM

ඉන්දියාව ඕවර 6 කදී - 31/0

(0-0-0-1-4-1)

රෝහිත් ශර්මා 17, ශුබ්මන් ගිල් 13, දසුන් ශානක 1-0-06-0

03:23 PM

හයවැනි ඕවරය යැවීම සඳහා දකුණතින් මඳ‍ වේග පන්දු යවන ක්‍රීඩක දසුන් ශානක පැමිණෙයි. පන්දු පිළිගැනීම සඳහා ශුබ්මන් ගිල් සූදානම්.

03:21 PM

ඉන්දියාව ඕවර 5 කදී - 25/0

(0-4-2-Wd-1-0-0)

රෝහිත් ශර්මා 12, ශුබ්මන් ගිල් 12, කසුන් රාජිත 3-0-18-0

03:16 PM

ඉන්දියාව ඕවර 4 කදී - 17/0

(2-0-1-1-0-0)

රෝහිත් ශර්මා 12, ශුබ්මන් ගිල් 05, මහීෂ් තීක්ෂණ 2-0-07-0

03:12 PM

ඉන්දියාව ඕවර 3 කදී - 13/0

(0-0-1-1-0-1)

රෝහිත් ශර්මා 09, ශුබ්මන් ගිල් 04, කසුන් රාජිත 2-0-10-0

03:08 PM

ඉන්දියාව ඕවර 2 කදී - 10/0

(0-1-0-1-1-0)

රෝහිත් ශර්මා 07, ශුබ්මන් ගිල් 03, මහීෂ් තීක්ෂණ 1-0-03-0

03:06 PM

දෙවැනි ඕවරය යැවීම සඳහා පිට දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා රෝහිත් ශර්මා සූදානම්.

03:05 PM

ඉන්දියාව ඕවර 1 කදී - 07/0

(0-0-0-4-1-2)

රෝහිත් ශර්මා 05, ශුබ්මන් ගිල් 02, කසුන් රාජිත 1-0-07-0

02:59 PM

ඉන්දීය ඉනිම ආරම්භ කිරීම සඳහා නායක රෝහිත් ශර්මා සහ ශුබ්මන් ගිල් පිටියට පිවිසෙති. පළමු ඕවරය යැවීම සඳහා දකුණතින් මඳවේග පන්දු යවන ක්‍රීඩක කසුන් රාජිත සූදානම්.
 

02:49 PM

ශ්‍රී ලංකා සංචිතය

දසුන් ශානක (නායක), දිමුත් කරුණාරත්න, පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, සදීර සමරවික්‍රම, චරිත් අසලංක, ධනංජය ද සිල්වා, දුනිත් වෙල්ලාලගේ, මහීෂ් තීක්ෂණ, කසුන් රාජිත සහ මතීෂ පතිරණ

02:46 PM

ඉන්දීය සංචිතය

රෝහිත් ශර්මා (නායක), ශුබ්මන් ගිල්, විරාට් කෝලි, ලෝකේෂ් රාහුල්, ඉෂාන් කිෂන්, හර්දීක් පාණ්ඩ්‍යා, රවින්ද්‍ර ජදේජා, අක්සර් පටේල්, කුල්දීප් යාදව්, ජස්ප්‍රීට් බුම්රා සහ ‍මොහොමඩ් සිරාජ්

02:44 PM

පාකිස්තානයට එරෙහිව පැවැති තරගයේදී ඉන්දීය කණ්ඩායමට ක්‍රීඩා කළ වේග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක ශර්ධුල් ඨාකුර් වෙනුවට මෙම තරගය සඳහා වමතින් දඟ පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක අක්සර් පටේල් කැඳවා සිටියි.

02:42 PM

මුල් තරග කිහිපයට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම කිසිදු වෙනස්කමකින් තොරව මෙම තරගයටද ක්‍රීඩා කරන අතර ඉන්දීය කණ්ඩායම එක් වෙනස්කමක් සමග මෙම තරගයට ක්‍රීඩා කරයි.

02:40 PM

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයේ තරගයේදී කාසියේ වාසිය දිනූ ඉන්දීය නායක රෝහිත් ශර්මා පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කරයි.
 


අදහස් (0)

ඉන්දියාවට ලකුණු 41 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.