Last Update  :  2026-04-10 16:32:00 About Contact
Follow Us -
IMG-LOGO

Cricket

kelimandala
ඕස්ටේ‍්‍රලියාව 5-0 ක ජය සම්පූර්ණ කරයි
05 ජනවාරි 2014         - 5215 - 0    

සිඞ්නි කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී අද (5 වැනිදා) නිමාවූ පස්වැනි සහ අවසන් ටෙස්ට් තරගයේදී ලකුණු 281 ක දැවැන්ත ජයක් වාර්තා කළ  ඕස්ටේ‍්‍රලියානුවෝ

Read More
kelimandala
මාතර රාහුලයට ඉනිමක ජයක්
04 ජනවාරි 2014         - 1118 - 0    

මාතර උයන්වත්ත කී‍්‍රඩාංගණයේදී පැවැති අන්තර් පාසල් 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ තරගයකින් අම්බලන්ගොඩ පී. ද. එස්. කුලරත්න විදුහල

Read More
kelimandala
කුලසේකර ආපසු එවයි
04 ජනවාරි 2014         - 6120 - 0    

පාකිස්තානු පිලට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වී සිටින ශ‍්‍රී ලංකා සංචිතයේ ජ්‍යෙෂ්ඨතම වේග පන්දු යවන්නා වන නුවන් කුලසේකර ම

Read More
kelimandala
ති‍්‍රත්ව විදුහලට ඉනිමක ජයක්
04 ජනවාරි 2014         - 916 - 0    

මහනුවර අස්ගිරිය කී‍්‍රඩාංගණයෙදී පැවැති අන්තර් පාසල් 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ තරගයකින් ගම්පහ බණ්ඩාරනායක විදුහල පරදවා ඉනි

Read More
kelimandala
මුරලිදරන් තවම හොඳයි
04 ජනවාරි 2014         - 7073 - 3    

මේ දින වල  ඕස්ටේ‍්‍රලියාවේ පැවැත්වෙන බ්ග් බෑෂ් විස්සයි20 කි‍්‍රකට් තරගාවලියට කී‍්‍රඩා කරන ශ්‍රී ලංකා කී‍්‍රඩකයන් වන තිලකරත්න ඩිල්ෂාන්ට සහ ල

Read More
kelimandala
දුලාෂ්ගේ ශතකය මහින්දයට ජය ගෙනේ
04 ජනවාරි 2014         - 976 - 0    

දුලාෂ් උදයංගගේ ශතකය නිසා අන්තර් පාසල් 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රතට් තරගාවලියේ කුරණෑගලදී පැවති තරගයකින් කුරුණෑගල මලියදේව විදුහල පරදවා කඩුල

Read More
kelimandala
තරගය ආරක්‍ෂා කර ගැනීම මූලික අරමුණයි
03 ජනවාරි 2014         - 7425 - 1    

ශ‍්‍රී ලංකාව සහ පාකිස්තානය අතර අබුඩාබිහිදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ  අවසන් දිනය වන හෙට (04) පළමු පැය තුළදී ශ‍්‍රී ලංකා පිතිකරුවන් ක&z

Read More
kelimandala
කෑගලූ විද්‍යාලයට කඩුලූ 6 ක ජයක්
03 ජනවාරි 2014         - 1084 - 0    

කෑගල්ලේදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ තරගයකින් මාතලේ සාන්ත තෝමස් විදුහල පරදවා කඩුලූ 6 ක ජයක් වාර්තා කිර

Read More
kelimandala
අක්මාල්ට ඉදිරි තරග අහිමිවෙයි
03 ජනවාරි 2014         - 6098 - 0    

ශ‍්‍රී ලංකාව සහ පාකිස්තානය අතර අබුඩාබිහි ෂේක් සයිඞ් ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගයේදී පාක

Read More
kelimandala
උමර් ගුල් ගෙදර යවයි
03 ජනවාරි 2014         - 4854 - 0    

දණහිසේ ආබාධයකට ලක්වීම නිසා ශල්‍ය කර්මයකට මුහුණ දී සුවවෙමින් සිටින පාකිස්තානු වේග පන්දු යවන්නා වන උමාර් ගුල් ටෙස්ට් සංචිතයෙන් නිදහස් කිරීමට පාක

Read More
kelimandala
එංගලන්තයට කැපූ වළේ ඕස්ටේ‍්‍රලියාවම වැටෙයි
03 ජනවාරි 2014         - 8222 - 0    

සිඞ්නි කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී අද ආරම්භ වූ පස්වැනි සහ අවසන් අළු බඳුන ටෙස්ට් තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිටින  ඕස්ටේ‍්‍රලියානු

Read More
kelimandala
කාන්තා කි‍්‍රකට් පිල නම්කරයි
02 ජනවාරි 2014         - 2449 - 0    

මේ මස 6 වැනිදා සිට 29 වැනිදා දක්වා පැවැත්වෙන ඉන්දියා තරග සංචාරය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා කාන්තා කි‍්‍රකට් කණ්ඩායම අද (2 වැනිදා) ප‍්‍රකාශයට පත්කරන ලදි

Read More
kelimandala
19 න් පහළ පිල සටනක් දී පරදී
02 ජනවාරි 2014         - 2726 - 1    

වයස 19 න් පහළ ආසියානු කුසලාන තරගාවලියේ අද (2 වැනිදා) ඩුබායිහිදී පැවති පළමු අවසන් පූර්ව තරගයේදී ශී‍්‍ර ලකා කණ්ඩායම කඩුලූ 3 කින් පරාජය කළ ඉන්දියාව අවසන් ත

Read More
kelimandala
ජොන්සන් කඩුලූ 40 වාර්තාව සොයා ඇදෙයි
02 ජනවාරි 2014         - 6233 - 0    

  මෙවර අළු බඳුන තරගාවලියේ සාර්ථකම පන්දු යවන්නා වන මිචෙල් ජොන්සන් අළු බඳුන තරගාවලියකදී කඩුලූ 40 ක් ලබාගත් පන්දු යවන්නන් අතරට එක්වීම සඳහා තවත් කඩ

Read More
kelimandala
සිඞ්නි තණතීරුව ඕස්ටේ‍්‍රලියාවට ආවඩයි
02 ජනවාරි 2014         - 3462 - 0    

  කලකට ඉහතදී දග පන්දු යවන්නන්ගේ පරාදීසයක් සේ ප‍්‍රචලිතව තිබුණු සිඩිනි කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේ අද තත්ත්වය එහි කීර්තිනාමයට සපුරා වෙනස් ස

Read More
kelimandala
කෞෂාල්, සංගා ශ‍්‍රී ලංකාව පෙරමුණට ගෙනෙති
02 ජනවාරි 2014         - 17764 - 1    

කෞෂාල් සිල්වාගේ (81) සහ කුමාර් සංගක්කාරගේ (55) දෙවැනි කඩුල්ලේ සම්බන්ධතාව නිසා පාකිස්තානයට එරෙහිව අබුඩාබිහි ෂේක් සයිඞ් ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍

Read More
kelimandala
ලූම්බිණි විදුහලට මුල් ඉනිමේ ජයක්
01 ජනවාරි 2014         - 1090 - 1    

අන්තර් පාසල් වයස 19 න් පහළ සිංගර් කුසලාන කි‍්‍රකට් තරගාවලියේ කොළඹ බී. ආර්. සී. කී‍්‍රඩාංගණයේදී පැවැති තරගයෙන් මීගමුව මාරිස්ටෙලා විදුහල පරදවා පළමු ඉ

Read More
kelimandala
මුරලිගෙන් කඩුලූ 2 ක්
01 ජනවාරි 2014         - 5570 - 0    

බිග් බෑෂ් තරගාවලියේ මෙල්බර්න් රෙනගේඞ්ස් කණ්ඩායම සහ හොබාට් හරිකේන්ස් කණ්ඩායම අතර අද (01 වැනිදා) පැවති වි:20 තරගයෙන් ලකුණු 51 ක් ජයක් වාර්තා කිරීමට මුත්තයි

Read More
kelimandala
ඇල්වීෂියස් විදුහලට ඉනිමක ජයක්
01 ජනවාරි 2014         - 775 - 1    

අන්තර් පාසල් වයස 19 න් පහළ සිංගර් කුසලාන කි‍්‍රකට් තරගාවලියේ ගාල්ල ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවැති තරගයකදී බලපිටිය රේවත විදුහල පර

Read More
kelimandala
ඇන්ඩසන්ගෙන් පන්දු 36 කදී ශතකයක්
01 ජනවාරි 2014         - 10423 - 1    

පන්දු 36 කින් සිය ශතකය සම්පූර්ණ කළ නවසීලන්ත තුන් ඉරියව් කී‍්‍රඩක කෝරි ඇන්ඩසන් වසර 43 ක එක්දින කි‍්‍රකට් ඉතිහාසයේ වේගවත්ම ශතකය ලබාගැනීමේ ගෞරවය තම

Read More
kelimandala
යුනිස් ඛාන් - මිස්බා පාකිස්තානය ඉදිරියට ගෙන යති
01 ජනවාරි 2014         - 10445 - 5    

  යුනිස් ඛාන්ගේ (136) සහ මිස්බා උල් හක්ගේ (නොදැවී 105) සිවුවැනි කඩුල්ලේ සම්බන්ධතාව නිසා ශ‍්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරග තුනකින් සමන්විත ටෙස්ට්

Read More
kelimandala
19 න් පහළ පිල අවසන් පූර්ව වටයට
31 දෙසැම්බර් 2013         - 2473 - 0    

වයස 19 න් පහළ ආසියානු කුසලාන තරගාවලියේ ශ‍්‍රී ලංකාව සහ බංගලාදේශය අතර අද (31 වැනිදා) අබුඩාබිහිදී පැවැති තරගයෙන් කඩුලූ 2 ක තියුණු ජයක් වාර්තා කිරීමට ශ‍්‍

Read More
kelimandala
ශාන්ත ආනා පිලට ඉනිමක ජයක්
31 දෙසැම්බර් 2013         - 995 - 0    

ගයේෂ් කුමාරසිංහගේ තුන්ඉරියව් දස්කම් හේතුවෙන් අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ ඊයේ සහ අද (30-31) කුරුණෑගල වෙලගෙදර කී‍්&z

Read More
kelimandala
විනිසුරුවන්ගේ සහායට කැමරා 16 ක්
31 දෙසැම්බර් 2013         - 3352 - 0    

ශ‍්‍රී ලංකාව සහ පාකිස්තානය අතර අබුඩාබිහිදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ තීරණ ඉතාමත් ඉක්මනින් ලබා දීමට ක‍්‍රීඩාංගණය තුළ කැමරා 16 ක් ස්ථ

Read More
kelimandala
කුරාම් දැවී ගියත් පාකිස්තානයෙන් සාර්ථක ආරම්භයක්
31 දෙසැම්බර් 2013         - 12861 - 1    

ශ‍්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරග තුනකින් සමන්විත ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් අබුඩාබිහි ෂේක් සයිඞ් ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍

Read More
kelimandala
ශ්‍රී ලංකා කි‍්‍රකට් නැවතත් මූල්‍ය අර්බුදයක
30 දෙසැම්බර් 2013         - 2419 - 2    

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය මේ වන විට පත්ව ඇතැයි කියන මූල්‍ය අර්බුදය හේතුවෙන් ඉදිරි මාස තුනක කාලයේදී වියදම් ඉතා දැඩිලෙස සීමා කිරීමට සිදුවන බව එහි ස

Read More
kelimandala
ටෙස්ට් ගහන්න ගුල්ට තවම සනීප මදි - වකාර්
30 දෙසැම්බර් 2013         - 3909 - 0    

පාකිස්තානු කණ්ඩායමේ සිටින වඩාත්ම පළපුරුදු වේග පන්දු යවන්නාව නව උමාර් ග-ුල් සිය දණහිසේ ආබාධය නිසා මුහුණ දුන් ශල්‍යකර්මයෙන් පසුව අවශ්‍ය විවේකය න

Read More
kelimandala
ශාස්ත‍්‍රානන්දය පරාජයෙන් ගැලවීමේ සටනක
30 දෙසැම්බර් 2013         - 936 - 0    

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ කුරුණෑගල ශාන්ත ආනා විදුහල සහ දෙහිවල ශ‍්‍රාස්ත‍්‍රානන්ද මැදි විදුහල අතර පැවැත්

Read More
kelimandala
අනුක්, බිනුර ශී‍්‍ර ලංකා පිල දිනවති
30 දෙසැම්බර් 2013         - 2035 - 0    

වයස 19 න් පහළ ආසියානු කුසලාන තරගාවලියේ ශ‍්‍රී ලංකාව සහ මැලේසියාව අතර ඊයේ (29 වැනිදා) අබුඩාබිහිදී පැවැති තරගයෙන් ලකුණු 255 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට ශ‍

Read More
  • First
  • Previous
  • ...
  • 455
  • 456
  • 457
  • 458
  • 459
  • ...
  • Next