Last Update  :  2026-04-04 21:00:00 About Contact
Follow Us -
IMG-LOGO

Cricket

kelimandala
පාකිස්තානය ලකුණු 205 ක් ඉදිරියෙන්
30 අප්‍රේල් 2015         - 1932 - 0    

සංචාරක පාකිස්තානු පිල සහ බංග්ලාදේශ පිල අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ කුල්නාහිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනය

Read More
kelimandala
මැදි මහ සටනේ ජය ගලහිටියාවට
30 අප්‍රේල් 2015         - 958 - 0    

ගලහිටියාව මධ්‍ය විද්‍යාලය හා තෝලංගමුව ඩඞ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලය අතර කොළඹ ආර් පේ‍්‍රමදාස පිටියේ දී පැවැති සිව් වැනි ‘මැදි මහ සටන’ මහා ක&zwj

Read More
kelimandala
II කොටසේ තරගාවලියට කණ්ඩායම් 77 ක්
30 අප්‍රේල් 2015         - 839 - 0    

අන්තර් පාසල් ‘සිංගර් කුසාලන’ කි‍්‍රකට් තරගාවලියේ 15 න් වයස් කාණ්ඩයේ II කොටසේ තරගාවලියට සහභාගී වන කණ්ඩායම් සංඛ්‍යාව 77 කි. මෙම තරග මැයි මස 13 වැනිදා ආර

Read More
kelimandala
ක‍්‍රිකට් අතුරු කමිටුව ප‍්‍රධාන වියදම් නවතයි
29 අප්‍රේල් 2015         - 1120 - 0    

මූල්‍ය අර්බුදයකට යාම වැළැක්වීමේ අරමුණ ඇතිව ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සියලූම ප‍්‍රධාන වියදම් නතර කිරීමට ශ්‍රී ලංකා කි‍්‍රකට් අතරුැ කමිටුව

Read More
kelimandala
සංගා දැවීගියත් සරේ පිල සටනේ
29 අප්‍රේල් 2015         - 3917 - 0    

එංගලන්ත ප‍්‍රාන්ත කි‍්‍රකට් තරගාවලියේ සරේ ප‍්‍රාන්ත පිල සහ එසෙක්ස් ප‍්‍රාන්ත පිල අතර ලන්ඩන්හිදී පැවැත්වෙන සිවුදින තරගයේදී සරේ ප‍්‍රාන්ත ප

Read More
kelimandala
සචින් ඡන්ද 5000 කඩයිම පසුකරයි
29 අප්‍රේල් 2015         - 1259 - 0    

බාටා - සන්ඬේ ටයිම්ස් වසරේ ජනපි‍්‍රයම පාසල් කී‍්‍රඩකයා තේරීමේ තරගයේ (2015) 10 වැනි සතිය නිමාවන විට සමස්ථ ලංකා පාසල් කාණ්ඩයේ පෙරමුණේ රැඳී සිටින කොළඹ ශාන්

Read More
kelimandala
චෙන්නායි පිලට ලකුණු 2 ක තියුණු ජයක්
28 අප්‍රේල් 2015         - 3071 - 0    

ඉන්දීය පී‍්‍රමියර් ලීග් තරගාවලියේ (අයි. පී. එල්.) 28 වැනි තරගය ලෙස චෙන්නායි සුපර් කිංග්ස් පිල සහ කොල්කටා නයිට්රයිඩර්ස් පිල අතර චෙන්නායිහි චිදම්බරම

Read More
kelimandala
බංග්ලාදේශ පිල කඩුලූ 4 ට 236
28 අප්‍රේල් 2015         - 2561 - 0    

සංචාරක පාකිස්තානු පිල සහ පාකිස්තානු පිල අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ කුල්නාහිදී අද (28) ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේ පළමු දින

Read More
kelimandala
15 න් පහළ I කොටසේ කි‍්‍රකට් තරග මැයි 13 දා සිට
28 අප්‍රේල් 2015         - 1053 - 0    

කණ්ඩායම් 81 ක සහභාගීත්වයෙන් පැවැත්වෙන අන්තර් පාසල් ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ 15 න් වයස් කාණ්ඩයේ I කොටසේ තරග මැයි මස 13 වැනිදා ආරම්භ වේ. ඉ

Read More
kelimandala
දූෂණයෙන් තොර ක‍්‍රීඩා අමාත්‍යාංශයක්
28 අප්‍රේල් 2015         - 1436 - 0    

ක‍්‍රිකට් පාලක මණ්ඩලයේ සිදුවූ දූෂණ හා අක‍්‍රමිකතා සෙවීමට මේ සතියේ දී කමිටුවක් පත් කරන බවත් ඒ සදහා පියවර මෙම් වනවිටත් ගෙන ඇති බවත් සංචාරක  හා ක‍්&z

Read More
kelimandala
අතුරු කමිටුවක් පත්කිරීමට විරෝධය
27 අප්‍රේල් 2015         - 1187 - 0    

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අතුරු කමිටුවක් පත්කිරීමට විරෝධය ප්‍රකාශ කරන බවත් ඉදිරියේදී ජනපතිවරයා හා අගමැතිවරයා හමුවී මේ පිළිබඳව සාකච්ඡා කිරීමට බ

Read More
kelimandala
කොල්කටා - රාජස්ථාන් තරගය වැස්සට හේදෙයි
26 අප්‍රේල් 2015         - 1308 - 0    

ඉන්දීය පී‍්‍රමියර් ලීග් තරගාවලියේ (අයි. පී. එල්.) 25 වැනි තරගය ලෙස කොල්කටා නයිට්රයිඩර්ස් පිල සහ රාජස්ථාන් රෝයල්ස් පිල අතර කොල්කටාහි ඊඞ්න් ගාඞ්න්ස්

Read More
kelimandala
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ලිපිය
26 අප්‍රේල් 2015         - 1554 - 0    

ඩේවිඩ් රිචඩ්සන් මහතා, ප‍්‍රධාන විධායක නිලධාරි, අන්තර්ජාතික කි‍්‍රකට් සභාව, 69 වීදිය, එමිරේට්ස් පාර, ඩුබායි ක‍්‍රීඩා නගරය, තැ.පෙ. 5000 070 එක්සත් අරාබ

Read More
kelimandala
ශී‍්‍ර ලංකා ‘ඒ’ පිලට කඩුලූ 8 ක ජයක්
26 අප්‍රේල් 2015         - 7545 - 0    

කුසල් පෙරේරා (නොදැවී 114) සහ අෂාන් ප‍්‍රියංජන් (නොදැවී 57) ගොඩනැගූ ලකුණු 152 ක සම්බන්ධතාව නිසා සංචාරක පාකිස්තානු ‘ඒ’ පිල සහ ශ්‍රී ලංකා ‘ඒ’ පිල අතර

Read More
kelimandala
එංගලන්තයට කඩුලූ 9 ක ජයක්
26 අප්‍රේල් 2015         - 2509 - 0    

බටහිර ඉන්දීය කොදෙව් පිල සහ එංගලන්ත පිල අතර ග්‍රෙනඩාහි ශාන්ත ජෝර්ජ් කී‍්‍රඩාංගණයේදී පැවැති දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයෙන් කඩුලූ 9 ක ජයක් අත්

Read More
kelimandala
17 න් පහළ කි‍්‍රකට් මැයි 10 දා සිට
25 අප්‍රේල් 2015         - 927 - 0    

අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරග මැයි මස 10 වැනිදා ආරම්භ වේ. තරගාවලියට සහභාගී වන කණ්ඩායම් සංඛ්‍යාව 75 කි.

Read More
kelimandala
දුෂණ - වංචා සෙවීම නවත්වන්නේ නෑ
25 අප්‍රේල් 2015         - 1679 - 0    

මෙම කමිටු වාර්තාව බාර ගැනීමෙන් පසුව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසුවේ කුමන බාධා කළත් දුෂණ සහ වංචා සෙවීම් නතර නොකරන බවයි. ”මේක වි

Read More
kelimandala
පළමු එක්දින තරගය ඉරිදා මාතරදී
24 අප්‍රේල් 2015         - 1276 - 0    

සංචාරක පාකිස්තානු ‘ඒ’ පිල සහ ශ්‍රී ලංකා ‘ඒ’ පිල අතර තරග තුනකින් සමන්විත ‘නිල නොවන’ එක්දින ක‍්‍රිකට් තරගාවලියේ පළමු තරගය මාතර උයන්වත්ත ක‍

Read More
kelimandala
ගලහිටියාව - තෝලංගමුව සිවුවැනි ‘මැදි මහ සටන’ 27 දා
24 අප්‍රේල් 2015         - 1048 - 0    

ගණේමුල්ල ගලහිටියාව මධ්‍ය විද්‍යාලය සහ තෝලංගමුව මධ්‍ය විද්‍යාලය අතර සිවුවැනි ‘මැදි මහා සටන’ මහා ක‍්‍රිකට් තරගය මේ මස 27 වැනිදා කොළඹ ආර්. පේ‍්‍

Read More
kelimandala
කට වහගෙන ඉන්න කීවාම පොලාඞ් ප්ලාස්ටරයක් කටේ අලවාගෙන
24 අප්‍රේල් 2015         - 2152 - 0    

ඉන්දීය පි‍්‍රමියර් තරගාවලිය යටතේ ඉකුත් දා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමත් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමත් අතර පැවැති තරගයකදී බටහිර ඉන්දීය කො

Read More
kelimandala
සචිත‍්‍ර 129 කට කඩුලූ 6 යි
24 අප්‍රේල් 2015         - 2297 - 0    

එංගලන්ත ප‍්‍රාන්ත ක‍්‍රිකට් තරගාවලියේ වුස්ටර්ෂයර් ප‍්‍රාන්ත පිල සහ සසෙක්ස් ප‍්‍රාන්ත පිල අතර හෝවිහිදී පැවැති සිවුදින තරගයේදී වුස්ටර්ෂයර් ප

Read More
kelimandala
ක‍්‍රිකට් අතුරු කමිටුවට විරෝධය
24 අප්‍රේල් 2015         - 840 - 0    

කී‍්‍රඩා අමාත්‍යවරයා විසින් ක‍්‍රිකට් අතුරු කමිටුවක් පත් කිරීමට එරෙහිව අයි. සී. සී. යට කරුණු දැක්වීම සඳහා ක‍්‍රිකට් පාලක මණ්ඩලයේ සාමාජික ක‍්‍

Read More
kelimandala
කි‍්‍රකට් අතුරුපාලක කමිටුව නිසා අර්බුද
23 අප්‍රේල් 2015         - 1323 - 0    

කි‍්‍රකට් පාලක මණ්ඩලයට ස්ථිර නිලධාරී මණ්ඩලයක් පත් කර ගැනීම තවදුරටත් කල් ගියහොත් ඉදිරි මාසයෙක් පසු සේවකයන්ට වැටුප් ගෙවීමට නොහැකි වන බවත් මේ වන විටත

Read More
kelimandala
කණ්ඩායම් ලියාපදිංචිය ඇරඹෙයි
23 අප්‍රේල් 2015         - 1048 - 0    

ශ්‍රී ලංකා පාසල් කි‍්‍රකට් සංගමය සංවිධානය කරන ‘සිංගර් කුසලාන’ වයස 15 න් පහළ සහ 17 න් පහළ කි‍්‍රකට් තරගාවලි සඳහා කණ්ඩායම් ඇතුළත්කර ගැනීම මේ මස 24 වැ

Read More
kelimandala
සේනානායකගෙන් තුන් ඉරියව් දස්කම්
22 අප්‍රේල් 2015         - 9929 - 0    

එංගලන්ත ප‍්‍රාන්ත ක‍්‍රිකට් තරගාවලියේ වුස්ටර්ෂයර් ප‍්‍රාන්ත පිල සහ සසෙක්ස් ප‍්‍රාන්ත පිල අතර හෝවිහිදී පැවැත්වෙන සිවුදින තරගයේදී වුස්ටර්ෂය

Read More
kelimandala
වළල - නුගවෙල මහ කි‍්‍රකට් තරගය 24-25 අස්ගිරියේදී
22 අප්‍රේල් 2015         - 828 - 0    

වලල ඒ. රත්නායක මධ්‍ය විදුහල සහ නුගවෙල මධ්‍ය විදුහල් අතර 12 වැනි වරටත් පැවැත්වෙන මහා ක‍්‍රිකට් ගැටුම මේ මස 24 සහ 25 දිනවල මහනුවර අස්ගිරිය ක‍්‍රීඩාංගණය

Read More
kelimandala
පංජාබ් පිල සුපිරි ඕවරයේදී ජය ගනී
21 අප්‍රේල් 2015         - 4754 - 0    

ඉන්දීය පී‍්‍රමියර් ලීග් තරගාවලියේ (අයි. පී. එල්.) 18 වැනි තරගය ලෙස රාජස්ථාන් රෝයල්ස් පිල සහ කිංග්ස් XI පංජාබ් පිල අතර අහමදාබාද්හි සර්දාර් පටේල් කී‍්&z

Read More
kelimandala
සංගක්කාර 149 කට දැවී යයි
21 අප්‍රේල් 2015         - 2761 - 0    

එංගලන්ත ප‍්‍රාන්ත ක‍්‍රිකට් තරගාවලියේ සරේ ප‍්‍රාන්ත පිල සහ ග්ලැමෝගන් ප‍්‍රාන්ත පිල අතර කාඩිෆ්හිදී පැවැත්වෙන සිවුදින තරගයේදී සරේ ප‍්‍රාන්ත

Read More
kelimandala
ශී‍්‍ර ලංකා ‘ඒ’ පිලේ නායකයා අෂාන්
21 අප්‍රේල් 2015         - 2427 - 0    

පාකිස්තානු ‘ඒ’ පිලට එරෙහිව මේ මස 26 වැනිදා මාතරදී ආරම්භ වන එක්දින තරග තුනකින් සහ නිල නොවන ටෙස්ට් තරග තුනකින් සමන්විත තරගාවලියේදී ශ්‍රී ලංකා ‘ඒ’

Read More
kelimandala
එංගලන්ත කී‍්‍රඩිකාවෝ පුහුණුවීමට එති
21 අප්‍රේල් 2015         - 866 - 0    

ශ්‍රී ලංකාවේ පුහුණු සංචාරයක් සඳහා පැමිණ සිටින එංගලන්ත කාන්තා කි‍්‍රකට් පිලේ දඟ පන්දු යවන්නියන්ගේ සංචිතය හෙට (23) සිට ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට්

Read More