එංගලන්ත ප‍්‍රාන්ත ක‍්‍රිකට් තරගාවලියේ වුස්ටර්ෂයර් ප‍්‍රාන්ත පිල සහ සසෙක්ස් ප‍්‍රාන්ත පිල අතර හෝවිහිදී පැවැති සිවුදින තරගයේදී වුස්ටර්ෂයර් පිල නියෝජනය කරන ශ්‍රී ලංකා පිට දඟ පන්දු යවන ක‍්‍රීඩක සචිත‍්‍ර සේනානායක සසෙක්ස් දෙවැනි ඉනිමේදී කඩුලූ 4 ක් දවා ගැනීමට සමත් විය.
සචිත‍්‍ර මෙම තරගයේදී ලකුණු 129 කට කඩුලූ 6 ක් දවා ගනිමින් වුස්ටර්ෂයර් පිලේ සාර්ථකම පන්දු යවන්නා බවට පත්විය.
මෙම තරගයෙන් සසෙක්ස් ප‍්‍රාන්ත පිල ලකුණු 61 ක ජයක් ලැබීය.
සසෙක්ස් ප‍්‍රාන්ත පිල පළමු ඉනිම 345
වුස්ටර්ෂයර් ප‍්‍රාන්ත පිල පළමු ඉනිම 389
සසෙක්ස් ප‍්‍රාන්ත පිල දෙවැනි ඉනිම 290
වුස්ටර්ෂයර් ප‍්‍රාන්ත පිල දෙවැනි ඉනිම 185
048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.