රත්මලාන සිංගර් ඉන්ඩස්ට්‍රිස් කණ්ඩායම විසින් වෙළෙඳ සේවා මේස පන්දු තරගාවලියේ ‘ඊ’ කොටසේ ශූරතාව දිනාගන්නා ලදි. කණ්ඩායම් 8 ක් සහභාගි වූ ‘ඊ‘ කොටසේ තරගාවලියේ අවසන් තරගයේදී සිංගර් ඉන්ඩස්ටී්‍රස් කණ්ඩායම විසින් කොමර්ෂල් බැංකුව පරාජය කරන ලදි. ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයීය ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගාවලිය වෙළෙඳ සේවා මේසපන්දු සංගමය විසින් සංවිධානය කරන ලදි.
ජයග්‍රාහී සිංගර් ඉන්ඩස්ට්‍රිස් කණ්ඩායම
සම්පත් පීරිස්, එන්.එම්.තිලකානන්ද, ඉඳුනිල් හේරත් (මානව සම්පත් කළමණාකරු සහ සිංගර් ක්‍රීඩා සමාජයේ සභාපති), අරුණ කොළඹගේ (කර්මාන්තශාලා කළමණාකරු), කේ.එච්.ඩඩ්ලි මානික් සහ කේ.ඩී.සුනිල් ශාන්ත
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.