Last Update  :  2025-12-31 19:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports සුසිරගේ නොවැරදුණු ඉලක්කය

සුසිරගේ නොවැරදුණු ඉලක්කය

දිලිනි මල්රුක්ෂි - 2013 දෙසැ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශී‍්‍ර ලංකා රයිෆල් සමාජය සංවිධානය කළ පිස්තෝලයෙන් වෙඩි තැබීමේ වාර්ෂික විවෘත තරගාවලියේ සමස්ත ශූරතාව දිනාගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකායේ පොලිස් පරීක්ෂක සුසිර දික්වැල්ල සමත්විය.

ශ්‍රී ලංකා නාවික හමුදවේ කෝප‍්‍රල් කොස්වත්ත එහි අනුශූරතාව දිනාගත් අතර උප පොලිස් පරීක්ෂක අසේල පේ‍්‍රමනාත් තෙවැනි ස්ථානයට පත්විය.

වැලිසර නාවික හමුදා කඳවුරේ පැවති තරගාවලියට ශ්‍රී ලංකා යුද හමුදාව, ගුවන් හමුදාව, නාවික හමුදාව සහ තවත් කී‍්‍රඩා සමාජ රැසක් සහභාගීවූහ.
 
036


අදහස් (0)

සුසිරගේ නොවැරදුණු ඉලක්කය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.