Last Update  :  2026-04-06 21:22:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports සුදේශ්ගෙන් රිදී පදක්කමක්

සුදේශ්ගෙන් රිදී පදක්කමක්

සංජය එරමුදුගොඩ - 2014 ජුලි මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නුවරදී පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය කී‍්‍රඩා උළෙලේදී කිලෝ ග‍්‍රෑම් 62 ඉසව්වෙන් රිදී පදක්කමක් දිනාගැනීමට ශී‍්‍ර ලංකාවේ සුදේශ් පීරිස් සමත් විය.

වසර 2010 නවදිල්ලියේදී පැවැති පොදුරාජ්‍ය මණ්ඩල කී‍්‍රඩා උළෙලේදීත් මෙම ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනාගැනීමට සුදේශ් පීරිස් සමත් විය.


අදහස් (0)

සුදේශ්ගෙන් රිදී පදක්කමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.