Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports සමරකෝන්ට ලෝකඩ පදක්කමක්

සමරකෝන්ට ලෝකඩ පදක්කමක්

සංජය එරමුදුගොඩ - 2016 පෙබ මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඇසෑම් දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ වෙඩි තැබීමේ තරගාවලියේ අද (15) පැවැති මීටර 50 රයිෆල් ඉසව්වේදී එස්.එම්.එම්. සමරකෝන් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත්විය. ඉන්දිය ක‍්‍රීඩකයෝ එම ඉසව්වේ රන් සහ රිදී පදක්කම් දෙකම දිනාගත්හ.

මීටර 50 රයිෆල් කණ්ඩායම් පිරිමි ඉසව්වේ රිදී පදක්කම මෙන්ම මීටර 10 වායු පිස්තෝල කණ්ඩායම් කාන්තා ඉසව්වේ සහ මීටර 25 රයිෆල් පිස්තෝල පිරිමි කණ්ඩායම් ඉසව්වේ ලෝකඩ පදක්කම් දෙකක් ද ශ‍්‍රී ලංකාවට හිමිවිය. අද අවසන් වන සාග් ක‍්‍රීඩා උළෙලේ වෙඩි තැබීමේ තරගාවලියේදී ශ‍්‍රී ලංකාව රිදී පදක්කම් හතරක් සහ ලෝකඩ පදක්කම් අටක් දිනා ගෙන සිටියි.


- 090

 


අදහස් (0)

සමරකෝන්ට ලෝකඩ පදක්කමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.